උන්ගෙ කලිනුත් කම්පියුටර් හැදුවා නමුත් market presense එක අඩුවෙන් තිබුනෙඑහෙමද? කොහොමහරි ඉස්සර තිබ්බ ගූ ගතිය ගියා යැංකිය ගැවුණාට පස්සේ.. legion වගේ ඒවත් ආවේ ඔය collaboration එකෙන් පස්සේ නේද?
උන් IBM එකේ PC බිස්නස් එක අරගෙන thinkpad/thinkcenter lineup කලින IBM කාලෙ තිබුනු කොලිටියටම කරන් ආවා. ඒකෙන් උන්ට හොඳ රෙපියුටේශන් එකක් හැදුනා
IBM ඕක කරන කාලෙ නිකන් බිස්නස් ක්ලාස් ලැප් විතරයි ගොඩක්ම හැදුවෙ. මුන් ගත්තට පස්සෙ ගොඩක් කන්සියුමර් මාකට් එක ටාගට් කරලත් low end specs තියන thinkpad laptop හැදුවා
මුන්ගෙ collaboration එකක් නැහැ, කෙලින්ම IBM එකේ PC බිස්නස් එක aquire කරා, thinkpad/think center චගේ බ්‍රෑන්ඩ් එක්කම
legion සීරීස් එක අවෙ 2018 විතරනේ, IBM එක ගත්තෙ 2005දි

