මුගෙන් ගත්තට කමක් නෑ හොදට බලල ගනින්Lapstore.lk maharagama
Appatasiri ehemada? Mm mun gana danne na bn. Kalin comment eken kiwweth ekai.මුගෙන් ගත්තට කමක් නෑ හොදට බලල ගනින්
මම ලැප් එකක් ගත්තා හාඩ් ඩිස්ක් එකේ ඇණ නෑ. පාවිච්චි කරනකොට No drive detect වැටුනා.
මූට ආයෙ ගිහින් දුන්නම ගැලෙව්වා.
හාඩ් එකේ ඇන නෑ සෘජුෆෝම් කෑලලක් ගහල මදි පාඩුවට.
මුගෙන් ඇහුවම කිව්වෙ * මේකට ඇන එන්නෙ නෑ මල්ලි *
අතේ මාට්ටු පපයගෙ බොරුව
ගලවල බලල ගන්න බෑ ඒකයි සීන් එක. හැබැය් ලැප් එක තාම වැඩ.Appatasiri ehemada? Mm mun gana danne na bn. Kalin comment eken kiwweth ekai.
Habai ithin umbe wage seen ekak nan hoyannath bane. Moko galawala balala ganne nane.