Lenovo Thinkpad?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,833
    113
    ප*යාගල
    sorry.com
    Lapstore.lk maharagama
    මුගෙන් ගත්තට කමක් නෑ හොදට බලල ගනින්
    මම ලැප් එකක් ගත්තා හාඩ් ඩිස්ක් එකේ ඇණ නෑ. පාවිච්චි කරනකොට No drive detect වැටුනා.
    මූට ආයෙ ගිහින් දුන්නම ගැලෙව්වා.
    හාඩ් එකේ ඇන නෑ සෘජුෆෝම් කෑලලක් ගහල මදි පාඩුවට.


    මුගෙන් ඇහුවම කිව්වෙ * මේකට ඇන එන්නෙ නෑ මල්ලි *

    අතේ මාට්ටු පපයගෙ බොරුව
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    මුගෙන් ගත්තට කමක් නෑ හොදට බලල ගනින්
    මම ලැප් එකක් ගත්තා හාඩ් ඩිස්ක් එකේ ඇණ නෑ. පාවිච්චි කරනකොට No drive detect වැටුනා.
    මූට ආයෙ ගිහින් දුන්නම ගැලෙව්වා.
    හාඩ් එකේ ඇන නෑ සෘජුෆෝම් කෑලලක් ගහල මදි පාඩුවට.


    මුගෙන් ඇහුවම කිව්වෙ * මේකට ඇන එන්නෙ නෑ මල්ලි *

    අතේ මාට්ටු පපයගෙ බොරුව
    Appatasiri ehemada? Mm mun gana danne na bn. Kalin comment eken kiwweth ekai.
    Habai ithin umbe wage seen ekak nan hoyannath bane. Moko galawala balala ganne nane.
     
    • Sad
    Reactions: Nidarshana_k

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Lenovo සුපිරිම brand ඵකක්.මගේ පලවෙනි PC ඵකත් lenovo.ඒක පාවිච්චි කරා අවුරුදු 10කට වඩා..මේ ඊට පස්සෙ ගත්ත ඵක.❤️

    F1XVMDh.jpeg
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ඉස්සරම lenovo ලැප්ටොප් වල තිබ්බ කොලිටිය දැන් එන ඒවායේ නෑ. මම ලගදි ගත්තා Lenovo Idea Pad 5 එකක්. මගේ අවරුදු 15 කට විතර කලින් තිබුණු lenovo එක මාරම durable. දැන් එක නම් ඒ වගේ නෑ