ලැප් එකක් ගන්න කියලා බැලුවේ මචන්ලා rs.100,000ක් වගේ අතේ තියෙන්වා මොකක් ද ගන්න හොද ඒ ගානට? Acer මේ ලැප් එක ගැන දන්න කට්ටිය පොඩ්ඩක් හොදයි ද කියන්නකෝ...
ACER ASPIRE E5-576G
Acer Aspire E5-576 Core i5
Intel® Core™ i5-8250U Processor
8GB DDR3L RAM
1TB Hard Disk + 128GB SSD
15.6" Full HD Screen
NVidia GeForce MX150 2GB GDDR5 VGA
Wi-Fi, Bluetooth, DVD Writer
Linux
3 Years Warranty
සමහරු හොදයි කියනවා සමහරු චාටර් කියනවා මේ ලැප් එක... මේ ගානට ගන්න හොද ලැප් එකක් කියන්නකෝ...
ACER ASPIRE E5-576G
Acer Aspire E5-576 Core i5
Intel® Core™ i5-8250U Processor
8GB DDR3L RAM
1TB Hard Disk + 128GB SSD
15.6" Full HD Screen
NVidia GeForce MX150 2GB GDDR5 VGA
Wi-Fi, Bluetooth, DVD Writer
Linux
3 Years Warranty
සමහරු හොදයි කියනවා සමහරු චාටර් කියනවා මේ ලැප් එක... මේ ගානට ගන්න හොද ලැප් එකක් කියන්නකෝ...
