Ow. Man baluwe Leonardo premium cancel karala dall E ganna kiyala..Eth wedak Wen nathi Wei neda?එහෙම සීන් එකක් තියෙනවා. ඒත් dalle එකෙන් හරියට පින්තූර එන්නේ නෑ.
මම කරන්නේ dalle එකෙන් පින්තූර සෙට් නැත්තං එකේ description එක prompt එකක් කරගෙන learndo එකට දෙන ඒක.
මාත් ලඟදි learnardo එක ගත්තෙ. තාම මාසයක් නෑ.