Leopard අසාර්ථක වේ. පුටින් මික් මික් කියයි. 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 යුක්ක්‍රේන යුද්ධයට NATO සන්විධානය ලබාදුන් Leopard යුද්ධ ටැංකි අපි විනාශ කලා. F-16s ප්‍රහාරක යානා ද අප විනාශ කරනවා. ඔවුන්ට කිසිවිටෙකත් සාර්ථක විමට ඉඩ නැ.

    - රුසියානු ජනාධිපති පුටින් -

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Putin GIF by euronews
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ජර්මනිය ඔවා ටෙස්ට් කරන්න තමා යැව්වෙ. පුටින් පොන්ස් ලනුව කැවා,
    ජරමනිය ඩිෆෙන්ස් බජට් එක බීලියන 117කට වගෙ නැග්ගුව, උන්ට කිසි හදිස්සියක් නා, ඉගාව එක හදන්නෙ පුටින්ට රෙවෙන්න!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ජර්මනිය ඔවා ටෙස්ට් කරන්න තමා යැව්වෙ. පුටින් පොන්ස් ලනුව කැවා,
    ජරමනිය ඩිෆෙන්ස් බජට් එක බීලියන 117කට වගෙ නැග්ගුව, උන්ට කිසි හදිස්සියක් නා, ඉගාව එක හදන්නෙ පුටින්ට රෙවෙන්න!
    ඔව් ඉතින් එක තම හැම රටකම වගේ බඩු ගණන් යන්නේ
    ඉන්ෆ්ලේෂන් රේට් එක එන්න එන්න වැඩි වෙනවා
    එකෙන් පාඩුව පුටින්ට නෙමේ. යුරෝපේ අනික් රටවල් වලට බන්
    Finland maha untath pissu
    https://valtioneuvosto.fi/en/-/1410...ukraine-following-destruction-of-kakhovka-dam
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ජර්මනිය ඔවා ටෙස්ට් කරන්න තමා යැව්වෙ. පුටින් පොන්ස් ලනුව කැවා,
    ජරමනිය ඩිෆෙන්ස් බජට් එක බීලියන 117කට වගෙ නැග්ගුව, උන්ට කිසි හදිස්සියක් නා, ඉගාව එක හදන්නෙ පුටින්ට රෙවෙන්න!
    නෙවර් අන්ඩ එස්ටිමේට් ජමන් ටෙක් කිව්වලු
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ජර්මනිය ඔවා ටෙස්ට් කරන්න තමා යැව්වෙ. පුටින් පොන්ස් ලනුව කැවා,
    ජරමනිය ඩිෆෙන්ස් බජට් එක බීලියන 117කට වගෙ නැග්ගුව, උන්ට කිසි හදිස්සියක් නා, ඉගාව එක හදන්නෙ පුටින්ට රෙවෙන්න!

    :lol:උඹ මරු බං ලංකාවේ දේශපාලනය කරන්න. ජනාධිපතිවරණෙට වරෙන් උඩින්ම දිනන්න පුළුවන්..:lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    :lol:උඹ මරු බං ලංකාවේ දේශපාලනය කරන්න. ජනාධිපතිවරණෙට වරෙන් උඩින්ම දිනන්න පුළුවන්..:lol:
    ඔකුන් ඔක්කොම එකතු වෙලා උන් උන්ගෙ අලුත් මීලිටරි ගැජට් චෙක් කරනවා.. අසරන මිනිස්සු මැරෙනවා