Lesbi_Travel

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ ජිවිත මොනාද කියලා හිතුනා මේ ජෝඩුව ගන්න ෆන් එක කොහොමද ??ලස්සනට ඉදිරිපත් කරනවා :love::love:

    චැනෙල් එකේ තව සෙට් එකක් තියෙනවා දෙන්නාටම ආදරේ හිතෙනවා එකක් එක අවුලක් මුන් දෙන්නා ගොඩක් ලෝබයි හැබැයි :love::love:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපේ it සෙට් එකටත් මේවගේ ෆන් ගන්න පුළුවන්නේ ස්කවියා පිස්සා වුන්ටා ල5-10ක් හොයනවා ඇති නේ
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අපේ ජිවිත මොනාද කියලා හිතුනා මේ ජෝඩුව ගන්න ෆන් එක කොහොමද ??ලස්සනට ඉදිරිපත් කරනවා :love::love:

    චැනෙල් එකේ තව සෙට් එකක් තියෙනවා දෙන්නාටම ආදරේ හිතෙනවා එකක් එක අවුලක් මුන් දෙන්නා ගොඩක් ලෝබයි හැබැයි :love::love:

    :yes:OW bun mun dennage thiyena apset eka ekathamai patta lobai

    sigiriya yanne ganun wedi kiyala:Pnethum num videos patta:yes:
     
    • Like
    Reactions: KavinduDD

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    Kohomath oya Digital Nomadic life ekak thiyana un lobai, mun denna Dale Philip mun hamoma ehemai, salli thiyana suddo awe 80-90 kale, dan enne Hippi style eke un, unta mokakhari una gaman Facebook danawa :D
     
    • Like
    Reactions: KavinduDD

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    ඊයා...ලෙස්බියන් උනහම දෙන්නම ලස්සණ වෙන්න ඵපැයි.
     
    • Like
    Reactions: KavinduDD

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Lesbi_Travel 01-12-2020 07:30 PM lol kuhakaya. typical sihalese

    suddonge bettath sapai dial ekak, typical sinhalese slave mentality
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes:OW bun mun dennage thiyena apset eka ekathamai patta lobai

    sigiriya yanne ganun wedi kiyala:Pnethum num videos patta:yes:

    ඇල්ල විදියෝ එක වෙන්න ඕනේ මුන් ආයුර්වේද ගාඩන් එකට ගිහින් වුවර් එකත් ගිහින් නොමිලේ තෙකත් බිලා මුකුත් ගන්නේ නැතුව එනවා ටි ෆැක්ටරි එකට ගිහින් පොඩි තේ පැකට් එකක් ගත්තා කියලා විකුණන ගැනිගේ මුණ අබුල් වෙන සින් එකකුත් වීඩියෝ එකේ කියනවා :rofl::rofl:

    වීඩියෝ පට්ට ලංකාව හොදට මාකට් කරනවා හැබැයි මේකිගේ වීඩියෝ ලංකාවට ගොඩක් වටිනවා

    Kohomath oya Digital Nomadic life ekak thiyana un lobai, mun denna Dale Philip mun hamoma ehemai, salli thiyana suddo awe 80-90 kale, dan enne Hippi style eke un, unta mokakhari una gaman Facebook danawa :D

    සල්ලි කාර වුන් කැරබියන් මාලදිවයිනේ වගේ යන්නේ බීච් වලට :dull:

    :rofl::rofl::rofl:
    ඊයා...ලෙස්බියන් උනහම දෙන්නම ලස්සණ වෙන්න ඵපැයි.

    ලෙස්බි කියන්නේ විකාරයක් වගේ නෙමේද...මට අප්පිරියයි...:dull:
    මට නම් දෙන්නාම හුරුබුහුටියි
    Lesbi_Travel 01-12-2020 07:30 PM lol kuhakaya. typical sihalese

    suddonge bettath sapai dial ekak, typical sinhalese slave mentality

    ++++
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    අපෝ ලංකාවට ඇවිල්ලා ද? මොන එකට ආවද මන්දා මේ අපායට
    ගල් ගහයි ද දන්න නෑ ලෙස්බියන් නිසා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපෝ ලංකාවට ඇවිල්ලා ද? මොන එකට ආවද මන්දා මේ අපායට
    ගල් ගහයි ද දන්න නෑ ලෙස්බියන් නිසා

    අපේ වුන් දන්නේ නැහැ එක තැනක අහනවා ෆ්රනෙඩ්ස් ලාද කියලා කලු එකි ඔව් කියලා වෙන මුකුත් කියන්න යන්නේ නැහැ .

    මුන් ලෙස්බි වුනා කියලා එහෙම අවුලක් නැහැ බන් ෆන් එකේ ඉන්නවා . හැබැයි ලගදීම සුදු එකී අරකිව දාලා යනවා දෙන්නාම බයි සින් එකක් වගේ පටනම් පෙන්නේ :rofl::rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ලෙස්බි කියන්නේ විකාරයක් වගේ නෙමේද...මට අප්පිරියයි...:dull:

    ලෙස්බි ගේ කියන්නේ මානසික රෝග බං
    අනේ මන්ද ඉතින්
    තනිකරම සොබාදහමේ විකුර්තීන්