Let’s talk about Networking

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...

    bump machan
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...

    උබ වැරදි පැත්තට කරලා තියෙන්නේ, CCNA අරවා මේවා එකක් වත් ඕනේ නෑ , Degree යක් කරලා experience තිබුනම හොදටම ඇති ගොඩක් ලංකාවේ job වලට.
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    CISCO, Microsoft certification karala JOB hoyanna amarui saho, it will be added advantage, Learn Linux, IBM AIX or Software developing or SAP or Oracle. SAP is good for Future.

    Take my advice, mage experience eka kiwwe... Mama CISCO Voice karala paper eke eka job ekakwath dakke naha.
     
    colomboguy321

    Junior member
  • Apr 18, 2010
    64
    3
    8
    Do your CISCO studies at CISLANKA Training Institute
    No 7 -2/15 Galle Road Colombo 06
    Mob 0714466786

    100% Guaranteed Knowledge
    100% Theory and Lab coverage using real routers
    Lowest course fees
    You can do all your cisco studies at cislanka

    CCNA R&S , Security , CCNP R&S , CCNP Security ,Service provider
    etc..

    CCNA R&S complete course with 100% Theory and lab is Rs 16000/=
    duration 3and 1/2 months

    find below their advertisement in ikman.lk

    http://ikman.lk/en/ad/ccna-in-sinhala-or-english-12-july-2015-for-sale-colombo
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    CISCO, Microsoft certification karala JOB hoyanna amarui saho, it will be added advantage, Learn Linux, IBM AIX or Software developing or SAP or Oracle. SAP is good for Future.

    Take my advice, mage experience eka kiwwe... Mama CISCO Voice karala paper eke eka job ekakwath dakke naha.

    :(:(:(

    thanks for advice bro
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මයික්‍රොසොෆ්ට් එක්සෑම් කරනව නම් අපිට සෙල්ෆ් ස්ටඩිස් කරන්න බැරිද බන්
    සවර්ස් සයිඩ් එකේ එක්සෑම් මොනවද තියෙන්නෙ කරන්න
    විස්තරයක් දෙන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.nibm.lk/main.php?nID=Search&id=484

    මේක ගැනද අහන්නේ මචන් :rolleyes:
    :sorry::sorry:
    ඕක අපේ ඩිග්රි එකේ ෆස්ට් ඉයර් එකේ මොඩියුල් ටික තියෙන්නෙ
    DCSD ලෙවල් එකේ මේක නම් හොඳයි මචන් මේකෙන් කරල ගියපු එවුන් ඉන්නවා හොඳ තැන් වල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    How To Install and completely configure Windows Server 2008 R2 For Your First Domain Controller

    මේවා නම් කරල තියෙනවා
    2003
    2008 ආර්2
    2012 එකත් මම තනියම ඉන්ස්ටෝල් කරලා DNS DHCP WUSU FILE SRV කරල තියෙනවා

    vmware workstation දාගෙන ඒකට සර්වර් දාලා vmware එකෙන්ම ක්ලයන්ට් කෙනෙකුත් හදාගෙන පොඩි වර්චුවල් නෙට්වර්ක් එකක් ගහගන්න පුළුවන්
    GP add karanna
    dns danna
    wusu hadanna
    file server danna
    domain
    user group

    anan manam sellam dala balanna puluwan
    ram hodata thiyena pc ekak thiyenawa nam
    ehemai macho igena ganna ona
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Server certification path එක මෙහෙමයි තියෙන්නේ මචන්

    Microsoft Technology Associate (MTA)
    මේකේ IT Infrastructure, Database , Developer කියලා 3 ක් තියනවා
    network පැත්තට අදාලව තියෙන්නේ IT Infrastructure එක, එකේ මේ කොටස් ටික කරනවා

    1. Windows Operating System Fundamentals
    2. Windows Server Administration Fundamentals
    3. Networking Fundamentals
    4. Security Fundamentals
    5. Mobility and Device Fundamentals
    6. Cloud Fundamentals

    Microsoft Certified Solutions Associate(MCSA)
    මේකේ මෙන්න මේ ටික තමා කරන්න තියෙන්නේ

    1. Installing and Configuring Windows Server 2012
    2. Administering Windows Server 2012
    3. Configuring Advanced Windows Server 2012 Services

    Microsoft Certified Solutions Expert (MCSE)
    මේකේ තෝරාගන්න ගොඩක් options තියනවා

    1. Server Infrastructure
    2. Desktop Infrastructure
    3. Private Cloud
    4. Messaging
    5. Communication
    6. SharePoint

    මට නම් හිතෙන්නේ පටන් ගන්න හොදම තැන MCSA. හැබැයි basic knowledge එක ටිකක් තියෙන්න ඕනේ
    mcsa karanna machan hoda place monawada exam walata kiyapan
     
    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    වැඩේ නියමයි. මමත් CCNA කරල ඉන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1682881
    පුලුවන් උදව්වක් දෙන්නම් මචන්ල.
    පහල තියෙන ලින්ක් එකෙන් නෙට්වර්ක් වගේම තවත් දේවල් ඉගෙන ගන්න නියමයි.

    Eli the Computer Guy

    https://www.youtube.com/channel/UCD4EOyXKjfDUhCI6jlOZZYQ

    දන්න කෙනෙක් ඉන්නවනම් wireless network ටිකක් වැඩිපුර ඉගෙන ගන්න පුලුවන් තැනක් කියන්න.

    Thanks
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    කස්ටියට මගෙන් පොඩි පුල් එකක්. ලොකු සීන් එකට කියනව නෙමෙ. Cisco, Juniper, HP, Fortigate, Checkpoint, Ruckus, Aruba.. Wireless, Routing and Switching.. Networking ප්‍රශ්න තියනවනම් මට pm එකක් දාන්න... වෙලාව තියන විදිහට sup එකක් දෙන්නම්. මගෙ බ්ලොග් එකත් පහලින් දැම්ම. ජය වේවා එහෙනම් :yes::yes:

    https://tuckdiaz.wordpress.com/