Virtual machine මචං.. Virtual-Box, VmWare or hyper-V
Virtual-Box, VmWare or hyper-V mewa run karanna pc eke specs ehema kohomada machan oona 16 GB wage ram eka athda ban man kiyanne minimum nemei , recommended ?

Virtual machine මචං.. Virtual-Box, VmWare or hyper-V

මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...

CISCO, Microsoft certification karala JOB hoyanna amarui saho, it will be added advantage, Learn Linux, IBM AIX or Software developing or SAP or Oracle. SAP is good for Future.
Take my advice, mage experience eka kiwwe... Mama CISCO Voice karala paper eke eka job ekakwath dakke naha.

http://www.nibm.lk/main.php?nID=Search&id=484
මේක ගැනද අහන්නේ මචන්

මේවා නම් කරල තියෙනවාHow To Install and completely configure Windows Server 2008 R2 For Your First Domain Controller
vm eke apita ona widiyata weda karanna puluwan nedaමචන්ලා server 2012 R2 රන් කරලා බලන්න MCSA වලට practice කරන්න හොදම virtual machine එක මොකක්ද (VM ware, virtual box)
mcsa karanna machan hoda place monawada exam walata kiyapanServer certification path එක මෙහෙමයි තියෙන්නේ මචන්
Microsoft Technology Associate (MTA)
මේකේ IT Infrastructure, Database , Developer කියලා 3 ක් තියනවා
network පැත්තට අදාලව තියෙන්නේ IT Infrastructure එක, එකේ මේ කොටස් ටික කරනවා
- Windows Operating System Fundamentals
- Windows Server Administration Fundamentals
- Networking Fundamentals
- Security Fundamentals
- Mobility and Device Fundamentals
- Cloud Fundamentals
Microsoft Certified Solutions Associate(MCSA)
මේකේ මෙන්න මේ ටික තමා කරන්න තියෙන්නේ
- Installing and Configuring Windows Server 2012
- Administering Windows Server 2012
- Configuring Advanced Windows Server 2012 Services
Microsoft Certified Solutions Expert (MCSE)
මේකේ තෝරාගන්න ගොඩක් options තියනවා
- Server Infrastructure
- Desktop Infrastructure
- Private Cloud
- Messaging
- Communication
- SharePoint
මට නම් හිතෙන්නේ පටන් ගන්න හොදම තැන MCSA. හැබැයි basic knowledge එක ටිකක් තියෙන්න ඕනේ
Subscribed !
networking igena ganna maths godak oneda bn ? mamath asawen inne igena ganna .. eth maths tikak aul !