Let’s talk about Networking

Mozilla

Well-known member
  • එල එල මචන් පුළුවන් විදිහට හෙල්ප් කරන්නම්
    මමත් කරන්න ඉන්නේ ඒ නිසා සප් එකක් දෙන්නම් දන්න විදිහට :cool:

    උබ කොහෙද කරන්නේ?
    කොහෙද ඉන්නේ බං?
    දැන් fee එක කොහොමද?
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Machanla...
    Hyper-V hodai kiyala mata hithenne VM walata wada.
    me deke features athin kohomada ? efficiency eka.. ehema ?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උබ කොහෙද කරන්නේ?
    කොහෙද ඉන්නේ බං?
    දැන් fee එක කොහොමද?

    mama wadiya class yana ekak neme ban :no:
    godak ewa igana gaththe self thama :cool:
    mama kegalle wala
    dan exam fee eka hariyatama dan na macho
    poddak hoyama mama dannam methana
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Server certification path එක මෙහෙමයි තියෙන්නේ මචන්

    Microsoft Technology Associate (MTA)
    මේකේ IT Infrastructure, Database , Developer කියලා 3 ක් තියනවා
    network පැත්තට අදාලව තියෙන්නේ IT Infrastructure එක, එකේ මේ කොටස් ටික කරනවා

    1. Windows Operating System Fundamentals
    2. Windows Server Administration Fundamentals
    3. Networking Fundamentals
    4. Security Fundamentals
    5. Mobility and Device Fundamentals
    6. Cloud Fundamentals

    Microsoft Certified Solutions Associate(MCSA)
    මේකේ මෙන්න මේ ටික තමා කරන්න තියෙන්නේ

    1. Installing and Configuring Windows Server 2012
    2. Administering Windows Server 2012
    3. Configuring Advanced Windows Server 2012 Services

    Microsoft Certified Solutions Expert (MCSE)
    මේකේ තෝරාගන්න ගොඩක් options තියනවා

    1. Server Infrastructure
    2. Desktop Infrastructure
    3. Private Cloud
    4. Messaging
    5. Communication
    6. SharePoint

    මට නම් හිතෙන්නේ පටන් ගන්න හොදම තැන MCSA. හැබැයි basic knowledge එක ටිකක් තියෙන්න ඕනේ

    Thanks machn..

    You must spread some Reputation around before giving it to ilanganthilaka again.