මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...

හෙනයා;18864138 said:macho... loku udawwak one..
mama vmware dala domain ekak haduwa..
ADDS ekai DNS ekai DHCP ekai demma..
client ekata damme 7 ekak..
habai client pc eka domain ekata add kranna bene.. ip serma config karala tiyene..
vmware eke network port 2 bridged mode dala tiyenne..
ipconfig gahuwama DNS eke mukuth pennane na..![]()
Red hat certification කරන්න හොද institute එකක් දන්නවද? කරපු අය පොඩ්ඩක් කියන්නකෝ.
ccna follow කරා තම exam කරේ නැ.
Active Directory tutorial, blogs එහෙම තියනවා නම් share කරන්න. ගොඩක් වැදගත් වෙයි අපි වගේ පොඩ්ඩන්ට.
හෙනයා;18864138 said:macho... loku udawwak one..
mama vmware dala domain ekak haduwa..
ADDS ekai DNS ekai DHCP ekai demma..
client ekata damme 7 ekak..
habai client pc eka domain ekata add kranna bene.. ip serma config karala tiyene..
vmware eke network port 2 bridged mode dala tiyenne..
ipconfig gahuwama DNS eke mukuth pennane na..![]()
subnetting goda daggnne kohomda bng? eka eka methods ne bng

... Loku udawwak !