Lets play Pokemon Go (Basic guide) - Sinhala

nikidw

Member
Apr 16, 2014
749
67
0
ඕකෙ IOS වලට නැද්ද....???

it is not available in sri lanka app store but you can download change your country in app store. go to app store setting loging into using another apple account. after that you can change your country. change country to New zealnd or Australia or japan, US. i download it.
 
Last edited:

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    13631397_10154804722906840_8397872308276121473_n.jpg
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මිනිස්සුන්ගේ කාලෙ නාස්ති කරන්න මොන මොනවහරි මගඩි එනව කාලෙන් කාලෙට. අපේ අයියලත් ඉතින්.. හම්මේ.. අපි ඒ ගැන කතා නොකර ඉමු :rofl:
    එක එක්කෙනාගේ ආශාවල් වෙනස්නේ මචන්, අපි හැමෝම කාලේ කන්න එක එක ඒවා කරනවා. සමහරු පැය ගණන් එක දිගට ගේම්ස් ගහනවා මo වගේ, පොත් කියවනවා, fb යනවා, එළකිරි එනවා උබත් මාත් වගේ. ඒවා එහෙම තමා. එක එක්කෙනාගේ කැමැත්ත.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඒ ගැනනම් හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි මේකෙන් Ingress වගේනම් map data එකතු වෙන්නේ නෑ.

    Privacy එකට අවුලක් නොකර එහෙම එකතුකර ගත්තත් ප්‍රශ්නයක් නැ.