Lets play Pokemon Go (Basic guide) - Sinhala

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,505
    648
    113
    මුකුත් පෙන්නන්නෙ නෑ..සත්තු 03 දෙනෙක් එකක් මුහුද මැද ඉන්නෙ
    ඒ මදිවට නෝ ජී පි එස් සිග්නල්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,300
    0
    14
    North
    මටනම් හිතෙන්නේ ලන්කාවට නැති එකමයි හොද. නැත්නම් rap සීන් එවුන් වගේ pokemon සීන් එකේ ඉන්න එවුන් පාරක් පාරක් ගානේ ඉන්න ගත්තාම අපිට වැඩක් කරගන්නවත් වෙන්නේ නෑ. :lol:

    කීයක් මැරෙයිද දන්නෑ වාහන වලට යටවෙලා :rolleyes: :rolleyes: