ඕකෙ IOS වලට නැද්ද....???
එක එක්කෙනාගේ ආශාවල් වෙනස්නේ මචන්, අපි හැමෝම කාලේ කන්න එක එක ඒවා කරනවා. සමහරු පැය ගණන් එක දිගට ගේම්ස් ගහනවා මo වගේ, පොත් කියවනවා, fb යනවා, එළකිරි එනවා උබත් මාත් වගේ. ඒවා එහෙම තමා. එක එක්කෙනාගේ කැමැත්ත.මිනිස්සුන්ගේ කාලෙ නාස්ති කරන්න මොන මොනවහරි මගඩි එනව කාලෙන් කාලෙට. අපේ අයියලත් ඉතින්.. හම්මේ.. අපි ඒ ගැන කතා නොකර ඉමු![]()
yep, hugak pokeshop walata thiyenne religious places.dan oya apk widihata dw karala install kalama map eke lankawe map ekada enne. monuments wage than wala poke stops thiyanawada?
ඒ ගැනනම් හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි මේකෙන් Ingress වගේනම් map data එකතු වෙන්නේ නෑ.
lankawata support na kiyala play store eka kiyanawa , apple store eke balanna bari una .
Echchara magul oni ne machan, Hipstore eken daganna puluwan, Non Jailbreak device walatath. Mama Dagaththe ehema.US widiyata hadapu email ekakin giyoth Playstore ekata wada.

mama level 7 dan

