

.. I think other guyz will also help..
Already sign the petition.. only 125 signatures until now.. I think other guyz will also help..
Any way we must have to ban this.. Thanks for the thread starter and sanddun for informing..
Thanks.




you are welcome Elcid Bro
i also sad to say that more than 500 thread viewers but still 130 signatures
please do this simple thing
![]()

Yes bro...


අපේ අය මෙහෙම නම් ඉතින් කවර කථාද ?
Members: 282,100Yes bro...
මේ ගැන කලිනුත් ත්රෙඩ් එකක් දාලා තිබුනා.තවමත් 130 යි.ඒත් කවුරුවත් සයින් කරන් නෑ. මේ වෙනුවෙන් මිනිත්තු 2ක් යොදවන්න බෑ නේ.අපේ අය මෙහෙම නම් ඉතින් කවර කථාද ?
![]()








මම හිතන්නෙ පුළුවන් නම් Admin ට කියලා මේක Elakiri Talk Section එකටවත් මාරු කලොත් නම් කට්ටිය තව බලයි.Members: 282,100![]()

ඒත් ඉතින් සයින් කරයිද කියල නම් දන්නේ නෑ.
මේකෙත් views 500 ට වඩා වැඩි නේ.
අවුරුදු කුමාරි වගේ එකක් තිබුනා නම් ටක්ගාලා වෝට් කරයි.
මොනව කරන්නද මේ ත්රෙඩ් එකවත් බම්ප් කරනවා..
මම හිතන්නෙ පුළුවන් නම් Admin ට කියලා මේක Elakiri Talk Section එකටවත් මාරු කලොත් නම් කට්ටිය තව බලයි.ඒත් ඉතින් සයින් කරයිද කියල නම් දන්නේ නෑ.
මේකෙත් views 500 ට වඩා වැඩි නේ.
අවුරුදු කුමාරි වගේ එකක් තිබුනා නම් ටක්ගාලා වෝට් කරයි.
මොනව කරන්නද මේ ත්රෙඩ් එකවත් බම්ප් කරනවා..
![]()
FB eke meka naddaHena gahapan ookunta....apey lankaawath ekka gamata enna hadhanney..
machan FB ekey naddha oya link eka...
reported.![]()

ow ban eey kathawa attha..." nude" kiyala dhammanam okkoma pora kagena balai server eka patta bc wei..eeth mey wagey eykata kattiya kammali..magey yuthukama mama sighn kala.FB eketh dhamma.Magey lankaawa wenuwen oona deyak karanawa.


සහතික ඇත්ත බ්රෝ.
.ස්තූතියි සහෝ සයින් කලාට සහ FB එකට දැම්මාට..


kohomada ban meka report karanne???