Lets translate Reddit to sinhala

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තේරුමක් නැහැ බන්...:no: මමත් රෙඩ්ඩිට් යනවා දවස ගානේ...:yes:

    අපිට භාෂාව එතරම් අවුලක් නැහැනේ..අපිට සිංහලට වඩා ඉංග්‍රීසි තමා ලේසි..:yes: සිංහලෙන් මේවයේ තියෙන වදන් කියන්න ගියාම කුණුහරුප වගේ..:rofl: ඕක වටින්නේ තමන්ගේ ම මව් භාෂාවෙන් වැඩ කරන රටවල් වල උන් වෙනුවෙන්...ඒ කිව්වේ කම්පියුටර් ඉදන් හැමදේම උන්ගේ භාෂාවෙන් තියෙන උන්ට රෙද්ඩිට් එක තව ලේසි කරන්න...:yes:

    අපට ඕව එතරම් වැඩක් නැහැ...නිකන් තියෙනවා කියල ට්‍රාන්ස්ලේට් කරලා තේරුමක් නැහැනේ...:D

    මගේ අදහස :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ බීලාද...? කාලේ කන බොරු වැඩ කරන්නේ නැතුව හිටපන්.

    උඹ වින්ඩෝස් / ගූගල් / උබුන්ටු එහෙමත් පාවිච්චි කරන්නේ සිංහලෙන් වෙන්ටෑ.!!!! :lol: New folder එහෙම හදනකොට '"'නව ලිපිගොනුව'"'කියලද කම්පියුටර් එකේ හදන්නේ..:rofl: ගොන් ආතල් නේ බං

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උඹ බීලාද...? කාලේ කන බොරු වැඩ කරන්නේ නැතුව හිටපන්.

    උඹ වින්ඩෝස් / ගූගල් / උබුන්ටු එහෙමත් පාවිච්චි කරන්නේ සිංහලෙන් වෙන්ටෑ.!!!! :lol: New folder එහෙම හදනකොට '"'නව ලිපිගොනුව'"'කියලද කම්පියුටර් එකේ හදන්නේ..:rofl: ගොන් ආතල් නේ බං

    වයිරස සඳහා ගොනුව පරිලෝකනය කරන්න...:lol: