සී නිවුස් එකෙ දාලා තියෙන්නෙ. ලීක් වෙලාද කොහෙදො. :lol: :lol:
MC New York Member Feb 18, 2013 2,653 144 0 Jun 25, 2013 #1 සී නිවුස් එකෙ දාලා තියෙන්නෙ. ලීක් වෙලාද කොහෙදො. Reactions: TakurZ
killershan Well-known member Dec 12, 2007 5,758 221 63 On my Dreamzz Jun 25, 2013 #3 LOL Fatta letter eka !
BlAcKIssUeS Well-known member May 5, 2006 2,505 388 83 43 Wattala, Sri Lanka Jun 25, 2013 #4 maarayi ne ..... @.@
TakurZ Well-known member May 9, 2008 8,525 1,011 113 මහනුවර. Jun 25, 2013 #6 ෆට්ට ලියුම.. සිරාවටම රාජිතයා නං බයවෙන්ඩ ඇති
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jun 25, 2013 #9 POLL එක අහල තියෙන විදිය වැරදියි. අහන්න ඕනේ ඔබ 13 බලතල අඩු කිරීමට කැමතිද කියල. මේ අහල තියෙන විදිය දෙපැත්තටම ගන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව 13 ඉඩම් - පොලිස් බලතල අයින් කරනවට කැමතියි.
POLL එක අහල තියෙන විදිය වැරදියි. අහන්න ඕනේ ඔබ 13 බලතල අඩු කිරීමට කැමතිද කියල. මේ අහල තියෙන විදිය දෙපැත්තටම ගන්න පුළුවන්. මම නම් පෞද්ගලිකව 13 ඉඩම් - පොලිස් බලතල අයින් කරනවට කැමතියි.
MC New York Member Feb 18, 2013 2,653 144 0 Jun 25, 2013 #10 පෝල් එක වෙනස් කරන්න පුළුවන් ලොක්කට විතරයි. අනේ ඕවා කිය කිය පීඇම් ගගහා ඉන්න බෑ බන්. අනික මොක කීවත් 13 කියන්නෙ අපෙ සිංහළුන් 67,000ක් මරලා ඉන්දියාව බලෙන් අත්සන් කොරගත්තු එක. ඕක ලෙයින් නෑවුණු එකක්.
පෝල් එක වෙනස් කරන්න පුළුවන් ලොක්කට විතරයි. අනේ ඕවා කිය කිය පීඇම් ගගහා ඉන්න බෑ බන්. අනික මොක කීවත් 13 කියන්නෙ අපෙ සිංහළුන් 67,000ක් මරලා ඉන්දියාව බලෙන් අත්සන් කොරගත්තු එක. ඕක ලෙයින් නෑවුණු එකක්.
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jun 25, 2013 #11 ගම්මන්පිල මහත්මයා, ඔබගේ කතාවට මම 100% එකඟයි. රාජිත යනු කවරෙක්ද කියල ඔහුගේ ලඟින් ආශ්‍රය කරන සියල්ලෝම දන්නවා. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියල තමයි මිනිහ ගැන මට කියන්න තියෙන්නේ. ආගමක් ධර්මයක් දන්නේ නැති අන්දබාලයෙක්. MC New York said: සී නිවුස් එකෙ දාලා තියෙන්නෙ. ලීක් වෙලාද කොහෙදො. Click to expand...
ගම්මන්පිල මහත්මයා, ඔබගේ කතාවට මම 100% එකඟයි. රාජිත යනු කවරෙක්ද කියල ඔහුගේ ලඟින් ආශ්‍රය කරන සියල්ලෝම දන්නවා. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියල තමයි මිනිහ ගැන මට කියන්න තියෙන්නේ. ආගමක් ධර්මයක් දන්නේ නැති අන්දබාලයෙක්. MC New York said: සී නිවුස් එකෙ දාලා තියෙන්නෙ. ලීක් වෙලාද කොහෙදො. Click to expand...
gayanaps Well-known member Apr 18, 2007 1,423 461 83 Jun 25, 2013 #14 නියමයි රාජිතයා බයටම වැල් බයිලා කියනවද කොහෙද
Thuzanga Well-known member Sep 19, 2008 9,310 552 113 C:\WINDOWS\system32 Jun 25, 2013 #20 රාජිතයට රේවෙන්නේ ලියුම පබ්ලික් ගියා කියල දැනගත්තම. ලොල්