How to Detect Fake Beats by Dr Dre Studio Headphones Like a Professional
FAKE Monster Beats Studio HD:Fake හොයගන්නෙ කොහොමද කියල දන්නවද?

Left Side එකෙ තියෙන product එක ORIGINAL.
Right side එකෙ තියෙන Product එක Fake.
Front cover එකෙ,"studio" word එකට යටින් "TM" [(trademark) Sign]
කියල Original එකෙ තියෙනව වම් පත්තෙ යටට වෙන්න ..

Box එකෙ පිට්පසෙ තියෙන Headphones දෙකේ වෙනසක් තියෙනව(Colors and Position),"studio" Word එකත් එක්ක තියෙන "TM" එකත් මෙතන නෑ.
Side එකෙ තියෙන Photos වල ලොකු වෙනසක් තියෙනව.Original එකී Photos, Fake එකී Photos වලට වඩා පොඩි

2AAA batteries and airline adapter included කියල Original එකෙ තියෙනව.

Dr.dre ව ඉතියොපියන් කරල තියෙන්නෙ Fake එකෙ

.බෙල්ල පෙනෙත් නෑ
beatsbydre.com කියන එකට පස්සෙ use කරල තියෙන්නෙ "|" වෙනුවට "/"

Fake එකෙ Model Number එකකුත් තියෙනව Right side එකට වෙන්න.[190013]
Original Box එකOpen කරන්න තියෙන Tab එක,Fake Tab එකට වඩ ලොකුයි.

මෙකටනම් කියන්න දෙයක් නෑ

Font Size එක වෙනස්..Red Color එක වෙනස් .
beatsbydre.com කියන එකට පස්සෙ use කරල තියෙන්නෙ "|" වෙනුවට "/"
Original Cleaning cloth ෆට්ට ලොකුයි

Original Battery Cover එකේ Dr.dre ගෙ Signature එක සහ Serial Number එකක් තියෙනව.
Original කියල හිතගෙන ගත්ත කස්ටිය පොඩ්ඩක් Check කරල බලන්න.

ත්රේඩ් එක දෑම්මෙ මේ ගෑන දන්නෙ නෑතිකට්ටියට විතරයි.

වදින්නම් රෙප් නම් දෙන්න එපා(සිරාවට කිව්වෙ)

...මෙක 6000 පොස්ට් එක කියල හිතා ගන්න