Letter to GOD from HAMISH & ROVIN

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    පව්.... :( අසරණයට වෙන වෙඩ නෙතිලු.... :rofl:

    අඩො data enter කරන්නෙ දෙවියා ලග :dull:, මට හිතුනොත් උබලා කරන හොද වැඩ enter කරන්නෙ නැතුව ඉන්නවා:nerd: , අපායෙ තමයි යන්න වෙන්න උබට:baffled: , මට හොදට සලකපන් එ නිසා:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩො data enter කරන්නෙ දෙවියා ලග :dull:, මට හිතුනොත් උබලා කරන හොද වැඩ enter කරන්නෙ නැතුව ඉන්නවා:nerd: , අපායෙ තමයි යන්න වෙන්න උබට:baffled: , මට හොදට සලකපන් එ නිසා:lol:
    මුගෙ data enter කලේ නැත්තං තමයි මූ ස්වර්ගෙට යන්නෙ :D
    Data enter කලොත් මූ අනුවාර්යයෙන් යන්නෙ අපායට. :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩො data enter කරන්නෙ දෙවියා ලග :dull:, මට හිතුනොත් උබලා කරන හොද වැඩ enter කරන්නෙ නැතුව ඉන්නවා:nerd: , අපායෙ තමයි යන්න වෙන්න උබට:baffled: , මට හොදට සලකපන් එ නිසා:lol:

    උම්බ අපායෙ නෑනෙ මචන්..:P.. එක නිස ස්වර්ගෙට වඩා අපාය හොන්දයි.... :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මුගෙ data enter කලේ නැත්තං තමයි මූ ස්වර්ගෙට යන්නෙ :D
    Data enter කලොත් මූ අනුවාර්යයෙන් යන්නෙ අපායට. :D

    ඔව් ඔව් පව් කාරයො , නරලොව හොල්මන් තමයි