leveeniya love story

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ආහ් ඔයා ආව නේද
    ඇයි මේ පැත්තෙ ආවෙ නැත්තෙ
    ඔයා වෙනුවෙන්මයි මෙව හදල තියෙන්නෙඑන්න ඇවිල්ල බාර ගන්න සම්මානය ඔයාගෙ කුසලතා වලට පුදපු සම්මානය
    KASP ගේ සැබැ පිළිකුල් රුව
     

    Mozilla

    Well-known member
  • ජය වේවා! සහෝදරයා....
    උඩ පැන පැන දිගටම අපිට පහර ගහපු කැස්පෙරේරා,සහ ඇන්ගල්+ලන්තෙ ඩූඩ් නෝනා.....එන්න තිබුනනෙ මෙව්ව බලන්න....සමහර විට කමිටුවක් රැස් කරගෙන බෝම්බ හදනවා ඇති ප්‍රති ප්‍රහාරයට.:eek::P
    මම කැස්පෙරේරා එනකං මග බලාගෙන ඉන්නෙ....:yes::yes:
    මට පොඩි ගැටළුවක් තියෙනවා....:confused:
    මේ දවස් වල අති උත්තම පාප් වහන්සේ පෘතුගාලයේ සංචාරයක යෙදිලා ඉන්නවා.
    හැබැයි බොහොම දෙනෙක් ඒකට විරුද්ධව පාරට බැහැලා ඉන්නවා.පොලිසියත් ඔලු පැලෙන්න සලකනවා.:angry:
    පරංගි දේශය නොහොත් පෘතුගාලයට මොකද වෙලා තියෙන්නෙ?:eek::eek:

    කුරුසය අරගෙන මුලින්ම ලෝකෙ පුරා ගිය පරංගියා....මොකද එයාලගේම පාප් වහන්සේට එහෙම කරන්නෙ....????
    බෞද්ධයෙක් හැටියට මම සහ මගේ අල්ලපු ගෙදර කතෝලික මිතුරා අල් ජසීරා එකේ මේ නිවුස් එක බලලා කණගාටු උනා.:sorry:
    යාළුවා පිලිගත්තෙම නෑ ඒ පෘතුගාලෙ කියලා.ඒත් .....කස්පා කියන විදිහට:baffled::baffled::baffled:

    mithrayek innavanan atha arapan thamange gamana yanna kiyalöa thiyenava.a unata minissu paw nokarana aya na.nawatha piliganeema wage kiwwanan me wage hira gewal wla minissu lagin na.man baya nathuwa kiyanava katholikayekge manussakama thiyenava kiyala bedha nobala manussayekta salakanna.a apita kiyala thiyenne manussakan gana watina widihata.
    thaman kochara pin karath wadak na kiyala ape dewa wachane sandahan wenava.manda man hithanava ekak me minissunta anith ayata garahana eka narakay kiyala notherenne man hithana widihata aka reason 1k godak durata.
    හරි...එතකොට මේක තමයි මනුස්සකම කියන්නෙ.....
    මොන හේතුවක් නිසා හරි තමන්ගෙ ආගමේ මිහිපිට ඉන්නා ඉහලම නායකයාට විරුද්ධව පාරට බැහැලා විරෝධය පාන්න

    තරම් සාහසික වෙන එක තමයි කස්පා ලගේ මනුස්සකම.
    භේද නොබලා මනුස්සයෙකුට සලකනවලු....ඒක නිසයි පාප් තුමාට අරම සැලකුවෙ.:angry:
    කස්පාගෙ දේව වචනය එහෙම නම්...ඒක ඇත්ත වෙන්න ඇති.
    ඊයෙයි අදයි ලෝකෙ ලොකුම නිව්ස් චැනල් වල ලිබ්යා,සිරියා නිව්ස් වලට පස්සෙ ගිය ලොකුම ප්‍රවෘත්තිය තමයි මම කිව්වෙ.:cool::cool::cool::cool::cool:

    මම මේ කොමෙන්ට් එකෙන් පාප් වහන්සේට අගෞරවයක් කිරීමේ අදහසක් නැහැ.
    එතුමාට සහ සැබෑ කිතු දහමට අගෞරව කරනා කස්පා ලාට ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන්නා පමණි.:yes::yes::yes:

    i need an answer from KASP.....no answer means kasp is ......!!!(you tel me..):P:P

    waiting.....
     
    • Like
    Reactions: chanaka chana

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    http://www.elakiri.com/forum/showthread.php?t=1175254

    ඇයි මේ හැංගිලා
    අපි තර්ක කරමු
    එන්න....
    ඕකට ඔයා බලන් හිටියනේ ගොඩ කාලයක්
    එන්න පොයින්ට් එකට තර්ක කරමු.:D:D:D:D


    මේකේ රිප්ලයි දාන්න එපා තෑන්ක්ස් ෆෝ ෂෙයාරින් කියලා එහෙම:growl::growl:
    මෙයාට පැණි හලන උන් තමා මෙයාව මෙච්චර උස්සල තියලා තියෙන්නේ
     
    • Like
    Reactions: chanaka chana

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1175254

    ඇයි මේ හැංගිලා
    අපි තර්ක කරමු
    එන්න....
    ඕකට ඔයා බලන් හිටියනේ ගොඩ කාලයක්
    එන්න පොයින්ට් එකට තර්ක කරමු.:D:D:D:D


    මේකේ රිප්ලයි දාන්න එපා තෑන්ක්ස් ෆෝ ෂෙයාරින් කියලා එහෙම:growl::growl:
    මෙයාට පැණි හලන උන් තමා මෙයාව මෙච්චර උස්සල තියලා තියෙන්නේ
    :yes:
    ආගම් වලට අපාහාස කරන එවුන් එක්ක
    තවත් මොන තර්කද,මෙයා බලු වෙලා ඉවරයි
    මෙයාගෙ බොරු රඟපැම් ඔක්කම එලි වෙලා චරිතෙ විනාස වෙලා ඉවරයි
    මෙවැනි උන් සමග තර්ක කිරීමක් අවැසි නොවේ

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    සිංහල බෞද්ධයින් වන අප කිසිදු ආගමකට නිරපරාදේ අපහාස නොකරමු, නොකිරිය යුතුය. නමුත් ආගමක නාමයෙන් සමාජ විරෝධී ක්‍රියාවන් සිදු වේනම් ඒ ගැන අනෙකුත් බෞද්ධයින්ව දැනුවත් කළ යුතුය. එසේ කරන්නේ ඒ සමාජ විරෝධීන්ව මර්ධනය කිරීමට නොව ඔවුන්ගෙන් අපගේ මිතුරන්ව බේරා ගැනීමට අනතුරු සංඥාව හැඬවීමටය. නමුත් මෙම කරුණ නිසාම සමහර සිංහල ක්‍රිස්තියානී වරුන් (ඉතාමත් සුළුතරයකි) සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන උදවියට පන්න පන්නා අසැබි ලෙස වාග් ප්‍රහාර එල්ල කරයි. නමුත් ඔවුන්ගේ අතීතය සොයා බැලුවොත් පරම්පරා දහයකට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් තම පණ දෙවැනි කර බුදු සසුන සහ සිංහල ජාතිය සුරැකි විරුවන්ය. තම ලේ වල සත්‍යය වසන්නේ කෙසේද? මුහුණ සමග තරහා වී නහය කපා ගත හැකිද?

    උපුටා ගැනීමකි




    සම්පුර්ණ ලිපිය කියවන්න කැස්ප්
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    kattiyata ochara riduna kiyala man dannavana eyema awilla.eye mata log wenna hambun na.man dananko.ha ha ha.modayo ekka katha karanavata wada wadagath wadak thibba.see you guys :P
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    bu ha ha.man danne dakke.man me padan kara kara hitiye.oka dakkanan kalin awith.mama dannan lassana reply 1k thread 1kin.see you all:D
    හා ලොකු හයියක්
    ත්‍රෙඩ් එක හෙමිට ලස්සනට ලියල
    අයිනෙන් එන්න හොඳේ
    නාවොත් බලාගන්න පුලුවන්

     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    පොල් බූරුවා
    තෝ තමයි කේඑස්පී පැණි බඩා:frown::frown:
    වරෙන් මාත් එක්ක ගේමට
    මොකටද බොල තෑන්ක්ස් කරන්නේ?

    hoda post ekak nisa thanks kiyapu ekata mokada bola gema illanne :angry: oyalage wali adala thread wala thiya ganna.
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    kattiyata ochara riduna kiyala man dannavana eyema awilla.eye mata log wenna hambun na.man dananko.ha ha ha.modayo ekka katha karanavata wada wadagath wadak thibba.see you guys :P
    නිකන් බොරුව දාන්න එපා
    තමුසෙ ඉයෙ ඔෆ්ල්යින් ගියෙ
    8.59pm
    dhan ithin ennako honde

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hoda post ekak nisa thanks kiyapu ekata mokada bola gema illanne :angry: oyalage wali adala thread wala thiya ganna.
    හැබෑට???
    නැතිනම් තෝ මට මක්කරන්නද????
    උඔට හොද පෝස්ට් වෙන්නේ මෙයාගේ ඒවා විතරද?
    මේකේ දවසට පෝස්ට් 250ක් විතර වැටෙනවා
    කෝ තෑන්ක්ස් බොගේ?:angry::angry::angry::angry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    kattiyata ochara riduna kiyala man dannavana eyema awilla.eye mata log wenna hambun na.man dananko.ha ha ha.modayo ekka katha karanavata wada wadagath wadak thibba.see you guys :P


    අනෙ යන්න කවුද මොඩයා කියලා අපි නොදන්නවයි