.:: Level 2 Fiverr Account for Sale ::.

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    .:: Level 2 Fiverr Account for Sale ::.
    --------------------------------------------------------------

    යාලුවනේ, මගේ Level 2 Fiverr A/c එක විකුණනවා. මට job එකත් එක්ක ඒක කරන්න වෙලාවක් නැහැ. මේක පොඩියට පටන්ගෙන පස්සේ කරගන්න බැරිතරමට orders ආවා. a/c එක මාස 6ක් විතර කිසිම order එකක් කරලා නැහැ. vacation mode දාලා තිබ්බෙ.

    මම a/c එක ගැන ඇත්ත විස්තර පින්තූර වලින්ම දාලා තියෙනවා. මම මේකෙන් $8000 වැඩි ගානක් හෙව්වා part-time කරලා.

    a/c එක ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ගානත් එක්ක PM එකක් දාන්න. හොදම offer එකට දෙනවා. :yes::yes::yes:

    wbgEhvV.png


    uTm6T7X.png


    9jJcd5V.png


    Cheers - "Wiz"
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    PM කරපු ඔක්කොටම reply කරා. ගාන අහලා pm දාන්න එපා. උබලගේ offer එක දාලා pm එකක් එවන්න. මම ගාන සාධාරණයි නම් කියන්නම්. :yes:
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    PM කරපු ඔක්කොටම reply කරා. ගාන අහලා pm දාන්න එපා. උබලගේ offer එක දාලා pm එකක් එවන්න. මම ගාන සාධාරණයි නම් කියන්නම්. :yes:
    starting price eka kiyahanko..