LEXI Brokers ‍ස්කෑම් හොරු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,428
    12,416
    113
    පිටරට ඉන්වෙස්ම්න්ට් කියලා තමයි තටමන්නේ...නංගි මල්ලි ස්ටයිල් එකෙක් කතා කරන්නේ...මුල් ටිකේ ඉංගිරිසියෙන් ඇවිත් අග ටික සිංහලෙන් ගන්නේ...දැනට හවු වෙලා තියෙන්නේ ගොඩක්ම මිනිස්සු..පරිස්සමෙන්

    දරුනුවටම ගිහින් තියෙන සීන් එකක්
     
    Last edited: