Leyland ඉතිහාසය

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :P:P විසිල් එකක් නෙවේ බං..... බ්‍රේක් එක පාගනකොට / හෑන්ඩ් බ්‍රේක් දානකොට..... එලියට යන හුලං බටේට.... ෆ්ලෙක්සිබල් හෝස් එකක් සෙට් කරලා තියෙන්නේ කරකවලා..... :yes: අපේ උනුත් හයි කරන් ඉදලා මම ගලවලා දැම්මුවා..... ඊට පස්සේ ඔය බටේ අස්සේ වතුර එකතු වෙලා අන්තිමේ බ්‍රේක් රෙපයාර් කිට් දාලා ඉවරයක් නැති වෙයි කියලා...... :growl:

    godak bus wala dan galawanawa oya seen eka nisa wenna athi
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :P:P විසිල් එකක් නෙවේ බං..... බ්‍රේක් එක පාගනකොට / හෑන්ඩ් බ්‍රේක් දානකොට..... එලියට යන හුලං බටේට.... ෆ්ලෙක්සිබල් හෝස් එකක් සෙට් කරලා තියෙන්නේ කරකවලා..... :yes: අපේ උනුත් හයි කරන් ඉදලා මම ගලවලා දැම්මුවා..... ඊට පස්සේ ඔය බටේ අස්සේ වතුර එකතු වෙලා අන්තිමේ බ්‍රේක් රෙපයාර් කිට් දාලා ඉවරයක් නැති වෙයි කියලා...... :growl:

    ඔව් ඔව් විසිල් එකක් කිව්වෙ

    rBVaGFRHORCAMLW3AADOW8BoG0k613.jpg

    මේ වගේ එකක් නෙමෙයි :frown:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න.. ලේලන්ඩ් ඩෙකර්ද කියලනම් දන්නේ නෑ.. ඒත් මාර විදිහට ස්ටේබල්.. ඕනෑවට වැඩිය ඇල වෙන්නෙත් නෑ කොච්චර හයියෙන් බ්‍රේක් ගහල හැරෙව්වත්..:cool:
    Year 1983

    musix2016

    Member
    Aug 14, 2016
    56
    6
    0
    මෙන්න මේකත් පොඩ්ඩක් බලන්න.. ලේලන්ඩ් ඩෙකර්ද කියලනම් දන්නේ නෑ.. ඒත් මාර විදිහට ස්ටේබල්.. ඕනෑවට වැඩිය ඇල වෙන්නෙත් නෑ කොච්චර හයියෙන් බ්‍රේක් ගහල හැරෙව්වත්..:cool:
    Year 1983

    meka Leyland Titan bus ekak,mewa solid vehicles ne :):yes: tfs richlife
    Save
     
    • Like
    Reactions: richlife

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එංගලන්තෙන් ලංකාවට දීපු ලේලන්ඩ් කම්පැනි එකනේ සිරිමා සාත්රී ගිවිසුම එක්ක ඉන්දියන් උන්ට දුන්නේ, උන් එකෙන් තව කොච්චර කම්පැණි පටන් ගත්තද, :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    meka Leyland Titan bus ekak,mewa solid vehicles ne :):yes: tfs richlife

    අඩේ මේක උඹේ මංගල පොස්ට් එක නේද..?:D
    වෙල්කම් මචන්..:yes:
    (ඔන්න මගේ ගානේ නිල් පාට කොටුවක්.. ෆේක් එකක් නෙමෙයි කියල හිතන් දුන්නේ..:P)