Leyland බුදු මැදුර

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    අපේ රෝසා කෝස්ටර් බස් එකක් තිබ්බා ඒකේ ඉස්සරහ කරඩුවක් තියල තිබ්බ සාමාන්‍ය සයිස් එකක් අකුරැස්සෙදි පාරාහරහා සයියලෙන් යන්න ගිය ඩයක් එකක් බස් එකේ හැපිල මැරුනා අර කරඩුව බස් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කඩාගෙන අර බුවාගෙ ඔලුවේ ඇනිලා තිවිලා තියෙන්නේ, කොහොම හරි ඒ කරඩුව තාත්තා පන්සලකට පූජා කලා ඔය සිද්දියෙන් පස්සේ. මේ සිද්දිය උනේ 1992

    අපේ එකෙක්ගේ කාර් එකේ එල්ලලා තිබ්බ කුරුසේ වැටිලා බ්‍රේක් පෙඩ්ල් එක යටට, වාහනේ කන්ට්‍රොල් නැතිව බොක්කුවක ඇනිලා නතර වෙලා තිබුනේ..

    මම නම් මොකුත් තියන්නේ නෑ එදා ඉඳන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකුන් ස්ටයිල් එකට ගහගෙන ඉන්නෙ බන්. දෙවනි හරස්වීදියේ ඕවා තියනවා. ජෝඩුව රු300යි. :P Levis Watchඑකක් තිබුනා බන් රු500යි. මාත් ඉතින් ලස්සන නිසා ගත්ත. හැබැයි ඒක නම් සුපිරියටම වැඩ. මම නිකමට පිටි පස්සේ පියන ගලවලා බැලූවා. ඔරලෝසුව රු 2 කාසියකටත් වඩා ලොකුවට තිබ්බට, සර්කිට් එක විදියට තිබුනේ ගැනු අතේ බදින ඔරලෝසුවක සර්කිට් එකක්. මම ඔරලෝසු කඩේ එකාටත් පෙන්නලා ඇහුවා. උටත් හිනා. හැබැයි තාම සුපිරියට වැඩ.

    මේ නිසා ඉයර් බඩ් ගහගෙන ඉන්න උන් ඕවා ගහගෙන සිංදු අහන්නෙ නැ. ස්ටයිල් එකට විතරයි ඕවා පාවිච්චි කරන්නේ. එලකිරියෙත් ඉන්න මහා ග්‍රැෆික් ඩීසයිනර්කාරයත් හෙන පොෂ් සීන් එකේ හැසිරුනාට ඒ උට්ටා ඕක ගහන්න ඕනි කොහෙටද කියලා දන්නෙත් නෑ.

    dx9puPK.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo


    යඛ්ඛ ඵුථ්ථුණ්ඝෙ ඛමෙණ්ඪ්

    මාම වැඩ්ඩෙක් බ්රෝ. අත දුන්නනම් මුලු විල් එකම ගහනවා ලි වලින්. ටුවරිසම් කරන්න මරු වැඩක් හොදේ.
    තව කෙනෙක්ට හරි මේක බලලා මට ආපු අදහස අවනම් ගොඩ යන්න පුළුවන් Tnx නිළමේ මල්ලියෝ මන් Yourope ඉදන් බලන්නේ
    වීල් එක තියෙන්නේ සූරියවැව අපේ නගරේ
    ලංකාවේ මේතරම් වැඩ්ඩො ඉන්න රටක ඇයි වෙනරටවල් වලින් ණය ගන්නේ . ලොකය ජයගන්න පුලුවන් කමතියෙද්දි මෙයාලාට අත දුන්නා නම් ලංකාව දියුනු වෙන එක නවත්වන්න බැ . හැබැයි දේසපාලුවන්ට කොමිස් එක යන්නේ නම් නැ
    ලංකාවේ පොලිසියේ ඈයොයි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඈයොයි ඕක දැක්කොත් මේ මනුස්සයට අනිවාර්යයෙන් දඩ ගහනව ත්‍රීවිල් එකේ මුල් ආකෘතිය වෙනස් කරල කියල
     

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43

    තුන් වෙනි ලෝකෙ රටවල මිනිස්සුන්ගෙ ආසාවල් තමයි. වෙන රටවල් වගෙ comfortable vehicle 1ක් 2ක් ගෙදරක තියාගන්න පුලුවන් කාලයක් කවද එයිද. පව් බං අපේ රටේ මිනිස්සු.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    තුන් වෙනි ලෝකෙ රටවල මිනිස්සුන්ගෙ ආසාවල් තමයි. වෙන රටවල් වගෙ comfortable vehicle 1ක් 2ක් ගෙදරක තියාගන්න පුලුවන් කාලයක් කවද එයිද. පව් බං අපේ රටේ මිනිස්සු.
    lankawe eun palaweni loke ratakata giyath ohoma thamai. mudukku gathi yawanna ba

     
    • Like
    Reactions: Any.key

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අපේ එකෙක්ගේ කාර් එකේ එල්ලලා තිබ්බ කුරුසේ වැටිලා බ්‍රේක් පෙඩ්ල් එක යටට, වාහනේ කන්ට්‍රොල් නැතිව බොක්කුවක ඇනිලා නතර වෙලා තිබුනේ..

    මම නම් මොකුත් තියන්නේ නෑ එදා ඉඳන්
    ඔව් බන් බුදුපිලිම හරිඕනම පිලිමයක් ඕන දෙයක් ඩෑශ් බෝඩ් එකේ තියාගෙනයන්න ඕනෙ නෑ කියනඑකයි මගේ මතය.තමන්ගේ ආගම හිතේ විතරක් තිබ්බම ඇති ඩෑශ් බෝඩ් එක උඩට ගේන්න ඕනේ නෑ, ඒවගේම තමයි සමහර එවුන් ස්ටීරින් වීල් එකට වදිනවා වාහනේ එලවන්න කලින් හැබැයි ගෙයින් එලියට බහිද්දි පුතේ අරක ගත්තද මේක ගත්තද කියල අහහ පස්සෙන් එන අම්මට තාත්තට වදින්නේ නැතුව නෝන ගෙ ලමයින්ගෙ මූනව්ත් බලන් නෙ නැතුව දුවන්නේ. උන්ට ඒ තරම් හදිසිය. උන් හිතන්නේ පනනැති වාහනේ ස්ටීරින් වීල් එක බදාගෙන වැන්දම හැමදේම හරි කියල.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    යකෝ දාපු ලයිට් කන්දරාවෙ හැටියට රෑට එලියෙ පාරවත් පේනවද බං. මුන්ට එලව එලවගහන්න ඕන
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං එකපාරක් Euro Truck එකේ ඔහොම windscreen එකේ එක එක මගුල් ඇලෙව්වා
    පාර පේන්නේ නැතුව ගිහින් හුටාස්, truck හතරක් පහක් down

    server එකෙන්ම ban කරලා දැම්මා :(
    එකේ online ගහද්දි හැප්පුවොත් ban කරනවද?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    තව ඉඩ තියෙන තැනකින් බෝ පැලයකුත් තියා ගත්තනම් හරි
    අඩු කුලේ සින්හලු පිස්සු කෙලිනවා
    පොන්න පොලිස් බලාගෙන ඉන්නවා
    මිනිස්සුන්ගේ ජිවිත වලට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එකේ online ගහද්දි හැප්පුවොත් ban කරනවද?
    පොඩ්ඩක් හැප්පුණොත් අවුලක් නෑ
    truckersMP වගේ server වල
    මං ඉතින් පත වංගුවක් ගත්තා කෑලි බෑලිත් එක්ක, කෙලින්ම wrong side