LG G4 Bootloop issue

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0

LG ගැන කතා කරලම වැඩක් නෑ බං. යකෝ මෙච්චර ලෝකේ ප්‍රසිද්ධ කම්පැනි එකක් මිනිස්සුන්ගේ ආතල් ගන්නව කීවම. Nexus 5x එකටත් කෙළවලා උන්.. මම මේ බොහෝම බයෙන් ඉන්නේ :sorry:



At least Google does replace the phones even outside of warranty period. But LG doesn't.

Your problem is Google isn't selling its phones in Sri Lanka. so warranty can't claim
 
Last edited:

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,661
    6,249
    113
    ගග අද්දර
    :sorry: ow ban hardware case ekak thamai math dakapu widihata, lankawe hadaganna place ekak nathda loku ganak yanne nathuwa

    අබාන්ස් මොබයිල් සර්විස් සෙන්ටර් එකට කතා කරලා බලපන් බන්. මන් නම් වැඩිය ඔය ගැන දන්නේ නැහැ.