LG G4 Motherboard

Oct 7, 2016
2
0
0
මචන්ලා මගෙ LG G4 Phone එකක තියෙ ඒකෙ Bootloop ආවා Motherboard එක දාන්න හොද Place එකක් කියහල්ලා Price එකත් එකක් Phone Model - LGF500S කොරියන් එකක්...සුපිරි පෝන් එක😢
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    ලංකාවෙ නම් ශුවර් නැහැ ඕක ගන්න තියෙද කියලා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගාන නම් දන්නේ නෑ ඒත් මෙතනට ගිහින් බලපන්.
    බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එක ඉස්සරහ පාරෙන් එහා පැත්තේ තියනවා පබ්ලික් ටොයිලට්ස් ගාව නිව් ක්වීන්ස් කියලා ෆෝන් ශොප් එකක්.
    පාර පැනලා කඩේකින් අහපන්කෝ ක්වීන්ස් ෆෝන් කඩේ කොහෙද කියලා.
    උන් පාර්ට්ස් නැත්තම් ගෙන්නලා දේවි.
    මුස්ලිම් කඩයක් ඒත් ඒ මිනිස්සු හොදට බිස්නස් කරනවා කැරි වැඩ නොකර.
    බය නැතුව එතනට පලයන් , උන්ට හදන්න බෑ කිව්වොත් ඉතින් උබට ඕක වෙන කොහෙන්වත් හදන්න බෑ ලන්කාවේ නම්.

    0777393464 , 0117293464
    කෝල් එකක් දීලා පලයන්.