LG L3 E400 power key repair problem

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං, මගේ LG E400 Optimum L3 එකේ කලින් power button එක කැඩිල තිබුනෙ. මං අර copper කෑලි දෙක short කර කර on කර ගත්ත. දැන් ඒකත් ගෙවිලද කොහෙද ඒ on වෙන්නෙත් නෑ. වෙන අවුලකුත් නෙවෙයි, මොකද charger එකට ගැහුවම display එක එහෙම පෙන්නනවා.. power button එකේ line එක කොහෙන්ද යන්නෙ? Power button එක bypass කරන්නෙ කොහොමද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    power button eka replace karagattha nam iwaraine bn.
    issara Nexus One ekeketh power button aulak thibila play store eke apps balapan Power button eka Volume button ekata daa gatha haki
     
    Last edited:

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    power button eka replace karagattha nam iwaraine bn.
    issara Nexus One ekeketh power button aulak thibila play store eke apps balapan Power button eka Volume button ekata daa gatha haki

    Ehema hadagannwth power on wenne nane.. on krgnn ona