Nexus 4 එක දැන් අබාන්ස් එකෙන් ගන්න පුලුවන්..
ගාන මචන්ලා Rs. 74,990 ක් . මේ ගාන වැඩිද,අව්ලක් නැද්ද මචන්ලා..?
මේ ගනන් වලට ගනියි පිස්සො ඉන්නව නම්..![]()

Pissu da oi.. Adura ekak ta sali dila abroad valin genapan..
Oya gaana wadiy... oka 60k withara wenne![]()
සාමාන්‍යයෙන් කීයකට ගන්න පුලුවන්ද මචං..?
ලංකාවේ normal phone shop වලින් 55 60 අතර ගන්න පුලුවන් වෙයිsales නැති උනොත් පස්සේ නිකන්ම ගණන් බහියි මුන්ගේ..![]()
මුන්ගේ service එකත් අන්තිමයි.. Dear ****** ************,
Thank you for the price check request from Kapruka Global Shop. Below are your item's final price in Sri Lanka when you order from Global Shop.
Your product link: http://www.ebay.com/itm/Google-LG-NEXUS-4-UNLOCKED-Smartphone-16GB-Black-4-7-Android-CellPhone-/350798475811?pt=Cell_Phones&hash=item51ad37f223
Product Price: $ 409.99
Taxes and applicable duty: $ 32.02
Air freight Shipping via Kapruka $ 3.76
Kapruka service fee: $ 20.50 (Always 5 percent of item cost)
Your Global Shop Price: $ 466.27 (Rs. 57920.06)
Item will come to Sri Lanka within 8 days from order date*
Use the 'buy link' below if above price is accepted. If you need personal assistance to place your order, please call the Kapruka Global Shop at: 0112581610 Or visit us at 302, Galle Road, Colombo 4 (Next to 7 Stories Ranjanas Building)
Your Buy Link:
http://www.lanka.info/globalshop/custom_buy.jsp?pid=383130
Frequently Asked Questions/Answers about Global Shoping:
http://www.lanka.info/globalshop/faq.jsp
Todays showcase items:
http://www.lanka.info/globalshop/products.jsp
Thank You,
Kapruka Global Shop
-------------------------------------------------------------------------------------
This email has been scanned by the Kapruka Email Security System.
-------------------------------------------------------------------------------------
රුපියල් 5000ක් අල්ලපන් එකකකින්.. මුන් එකකින්.. රුපියල් 15000කටත් එහා ගහන්න හදන්නේ..මුන්ගේ service එකත් අන්තිමයි..
මේ මම Kapuka එකෙන් ගෙන්නපු එක..
Code:Dear ****** ************, http://www.ebay.com/itm/Google-LG-NEXUS-4-UNLOCKED-Smartphone-16GB-Black-4-7-Android-CellPhone-/350798475811?pt=Cell_Phones&hash=item51ad37f223
මේ මම Kapuka එකෙන් ගෙන්නපු එක..
Code:Dear ****** ************, Thank you for the price check request from Kapruka Global Shop. Below are your item's final price in Sri Lanka when you order from Global Shop. Your product link: http://www.ebay.com/itm/Google-LG-NEXUS-4-UNLOCKED-Smartphone-16GB-Black-4-7-Android-CellPhone-/350798475811?pt=Cell_Phones&hash=item51ad37f223 Product Price: $ 409.99 Taxes and applicable duty: $ 32.02 Air freight Shipping via Kapruka $ 3.76 Kapruka service fee: $ 20.50 (Always 5 percent of item cost) Your Global Shop Price: $ 466.27 (Rs. 57920.06) Item will come to Sri Lanka within 8 days from order date* Use the 'buy link' below if above price is accepted. If you need personal assistance to place your order, please call the Kapruka Global Shop at: 0112581610 Or visit us at 302, Galle Road, Colombo 4 (Next to 7 Stories Ranjanas Building) Your Buy Link: http://www.lanka.info/globalshop/custom_buy.jsp?pid=383130 Frequently Asked Questions/Answers about Global Shoping: http://www.lanka.info/globalshop/faq.jsp Todays showcase items: http://www.lanka.info/globalshop/products.jsp Thank You, Kapruka Global Shop ------------------------------------------------------------------------------------- This email has been scanned by the Kapruka Email Security System. -------------------------------------------------------------------------------------
8GB $299 16GB $349 වගේ වෙන්නේ රටින් වගේ ගෙන්නා ගන්නවා නම් Shipping fees නැතුව, ebay වගේ ගෙන්නා ගත්තොත් Rs 45000 (shipping tax එක්ක) වගේ යයිලංකාවේ normal phone shop වලින් 55 60 අතර ගන්න පුලුවන් වෙයි

මචං ගෙදරටම එනවද බං කප්රුක or ebay direct ගෙන්නුවොත්.. trc ගානේ යන්න වෙයිද දන් නෑ.. rep++
machan Kapruka ekan tax ehama gewala phone eka release karala denawa nea ?? kohomada unge service eka ??
අනික සමහර වෙලාවට කස්ටමර් කෙයා කන්ටැක්ට් කරගන්න අමාරුයි.. නමුත් අවුලක් නෑ මම බඩු ගොඩක් ගෙනල්ල තියෙනව.. 
[/SIZE]
ඔව් මචන් උන් හැම දේම කරල දෙනව. අපිට ගිහින් ගේන්න විතරයි තියෙන්නේ.. අනික බඩු ගොඩක් ආරක්ෂාසහිතව එනව.. සර්විස් එක ගැන කිව්වොත් මචන්.. 50% වගේ මට කිව්ව විදියට දවස් අටක් ඇතුලත එන්න ඕන.. හැබැයි මගේ එක ආවේ දවස් 16කින්.අනික සමහර වෙලාවට කස්ටමර් කෙයා කන්ටැක්ට් කරගන්න අමාරුයි.. නමුත් අවුලක් නෑ මම බඩු ගොඩක් ගෙනල්ල තියෙනව..
![]()
