Oke battery eka amu jarawak ban. Camera ekath jarawak lu reviews hetiyata.
මටත් ඕක කිව්වා සුනේත්රා..


Oke battery eka amu jarawak ban. Camera ekath jarawak lu reviews hetiyata.


kohenda gatte?price? mama Z ekak ganna haduwe kattiya kiwwe epa kiyala ekai..


4.4.2 update එකත් ආව. ඒකත් දාගත්තා:
Ow ponnayo thota wena monaada tiyenne impress karanna? Ponna kukulah
Ridei![]()

Z1 ගැන ටිකක් බලපන්. පොඩි ගානයි වැඩිවෙන්නේ එත් nexus 5 එකට වඩා features ගොඩක් වැඩියි. cam එකම 20.7![]()
![]()



ridila duwagena awit..
umbe ammawa impress kalet mama meken tamai sonnayo dan natnam gihin aha ganin
ridila duwan ei

puke oke lassanak ne neda ban?
Oke battery eka amu jarawak ban. Camera ekath jarawak lu reviews hetiyata.
battry poddak madi, cam eka nam kisi waradak na 
Matanam lassnai, regular shits wage neme, eliyata gaddi look ekata wate inna un kalabenawabattry poddak madi, cam eka nam kisi waradak na
![]()
අනිවා මචං මාත් ගත්තා Z1 එකක්. මටනම් මේ phone එකේ features මාර සැටිස්.
http://www.elakiri.lk/forum/showthread.php?t=1620266

මාත් next week වගේ Z1 එකක් ගන්න ඉන්නේ . උඹේ කොහෙන්ද ගත්තේ ? battery life එක එහෙම කොහොමද ?මාත් next week වගේ Z1 එකක් ගන්න ඉන්නේ . උඹේ කොහෙන්ද ගත්තේ ? battery life එක එහෙම කොහොමද ?

"Pone Tell"
2nd Cross street,
Siddeeq Plaza,
Colombo -11
(මේ place එකේ phone Hole sales තමයි කරන්නේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගත්තේ)
battery life අවුලක්නම් නෑ බං. STAMINA mood දාල තමයි use කරන්නේ.![]()

stamina mood එකේ දවස් කියක් තියාගන්න පුලුවන්ද ?
අලුත් update එකත් එක්ක "Ok Google " any screen එක වැඩද බන් ?![]()


මම මචං දවස් දෙකහමාරක් විතර තියා ගන්නවා. wifi, Data mood, enable කරල තියෙනවා.
fm, mp3 වගේ listening කරනවා. Acuuweather widget on එකේ තියෙනවා. අවුලක් නම් නෑ.
battery චාර්ජ් කරද්දි රෑ 10.00ට 11.00 විතර ගහල ආයේ උදෙට තමයි ගන්නෙ.![]()

yep battery life ekai game gahaddi rath wenawa wedi seen ekai thama aula. aa anika microsd danna be.phone එක පට්ට..ඒත් බැටරි life එකනම් iphone වල වගේ...
yep battery life ekai game gahaddi rath wenawa wedi seen ekai thama aula. aa anika microsd danna be.

