LG Nexus 5 Phone

aruna47

Well-known member
  • avatar477372_7.gif

    වලෝ සුනේත්‍රාගේ කුක්කු දෙක ලොකුද :dull:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    kohenda gatte?price? mama Z ekak ganna haduwe kattiya kiwwe epa kiyala ekai..

    ඇයි බන්ස් මමනම් z1 එකක් ගත්තා රු59500/=කට.:D
    සෝනි ෆෝන්ස් වල අවුල් තියෙද?.:baffled:
    මටනම් තාම අවුලක් නෑ.smooth එකේ වැඩ:yes: 4.4.2 update එකත් ආව. ඒකත් දාගත්තා::D
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Z1 ගැන ටිකක් බලපන්. පොඩි ගානයි වැඩිවෙන්නේ එත් nexus 5 එකට වඩා features ගොඩක් වැඩියි. cam එකම 20.7 :cool:

    23_Xperia_ZR.jpg

    අනිවා මචං මාත් ගත්තා Z1 එකක්. මටනම් මේ phone එකේ features මාර සැටිස්.:D
    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    Nexus 5 superb phone. Kapruka genawe 4G eka 61000.00.
    5 inch wunata ganata diga palala aran tyenawa, Z1 wage domba size ne. Android L update ekat unuwema sure!:yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අනිවා මචං මාත් ගත්තා Z1 එකක්. මටනම් මේ phone එකේ features මාර සැටිස්.:D
    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266

    :yes::yes: මාත් next week වගේ Z1 එකක් ගන්න ඉන්නේ . උඹේ කොහෙන්ද ගත්තේ ? battery life එක එහෙම කොහොමද ?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :yes::yes: මාත් next week වගේ Z1 එකක් ගන්න ඉන්නේ . උඹේ කොහෙන්ද ගත්තේ ? battery life එක එහෙම කොහොමද ?

    "Pone Tell"
    2nd Cross street,
    Siddeeq Plaza,
    Colombo -11

    (මේ place එකේ phone Hole sales තමයි කරන්නේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගත්තේ)
    battery life අවුලක්නම් නෑ බං. STAMINA mood දාල තමයි use කරන්නේ.:P
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    "Pone Tell"
    2nd Cross street,
    Siddeeq Plaza,
    Colombo -11

    (මේ place එකේ phone Hole sales තමයි කරන්නේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගත්තේ)
    battery life අවුලක්නම් නෑ බං. STAMINA mood දාල තමයි use කරන්නේ.:P

    stamina mood එකේ දවස් කියක් තියාගන්න පුලුවන්ද ?

    අලුත් update එකත් එක්ක "Ok Google " any screen එක වැඩද බන් ? :P
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    stamina mood එකේ දවස් කියක් තියාගන්න පුලුවන්ද ?

    අලුත් update එකත් එක්ක "Ok Google " any screen එක වැඩද බන් ? :P

    මම මචං දවස් දෙකහමාරක් විතර තියා ගන්නවා. wifi, Data mood, enable කරල තියෙනවා.
    fm, mp3 වගේ listening කරනවා. Acuuweather widget on එකේ තියෙනවා. අවුලක් නම් නෑ.
    battery චාර්ජ් කරද්දි රෑ 10.00ට 11.00 විතර ගහල ආයේ උදෙට තමයි ගන්නෙ.:D:D
     
    එල :D