LG NEXUS 5

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
LG Nexus 5 16GB
phone එක විකුනන්නවා මචං. හෙටම වගේ විකුණා ගන්න ඕනේ. iPhone 6 එකක් ගන්න. 34000ක් තමා ගාන තව අඩු කරන්න පුළුවන් හෙටම ගන්නවානම්.

White Color
6 month Abans Company warranty
Full Set

phone එක සුපිරියටම තියෙනවා මචං.ගන්න කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාපන් මචං.

මචං BUMP එකක් දාගෙනම යන්න.


nexus5.PNG


images


nexus-5-white-02.jpg
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Internet එකෙන් photos අරගෙන දන්නේ නැතුව, තමන්ගේ phone එකේ පින්තූර ටිකක් දාන්න බැරිද ඔක්කොටම බලාගන්නත් එක්ක?
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
Internet එකෙන් photos අරගෙන දන්නේ නැතුව, තමන්ගේ phone එකේ පින්තූර ටිකක් දාන්න බැරිද ඔක්කොටම බලාගන්නත් එක්ක?

mage phn eke photo ganne magema phone ekenda bn. cam ekak na dan ganna..
 

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    34000 ලොලේ ලොල්. කඩෙන් අලුත් එකත් 44 ගන්න පුළුවන්
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    34000 ලොලේ ලොල්. කඩෙන් අලුත් එකත් 44 ගන්න පුළුවන්

    owww

    muuu hithann athii modayoo kiyalaaa

    mekaa awithh kochcharaa kaldaa

    mee magualaa aluthenma 42i

    ethh gann naa

    dan kalee panala mewagee
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    34000 ලොලේ ලොල්. කඩෙන් අලුත් එකත් 44 ගන්න පුළුවන්

    hari bn thawa 10k thiyenawanam kaden ganin gihin. 10k nathi un 34ta gani bn. 44k athe thiyena eka 34ta phn hoyana ne bn. uba wage gonek arenna.