LG - P500 3G settings

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    යාලුවනේ මම LG P500 ෆෝන් එකක් ගත්ත, එත් මට එකෙන් නෙට් යන්න බැහැනේ, 3G settings වෙනම හදන්න ඕනද?
    Mobitel Customer care කතා කෙරුව, settings එවනවා කියුව තම අවේ නැහැ.

    Service Provider - Mobitel
    Android 2.3.3

    Thank you