LG Phones මළ_ජරාවක්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ කියන කතාව ඇත්ත. අපි (ලංකාවේ ගොඩක් අය) දෙයක් ගන්නකොට කලබලේට ගන්නවා මිසක් ඒ ගැන සොයන බලන ගතිය අඩුයි.රිවීව්ස් බැලිල්ලක් ඇත්තෙම නෑ. එකට දෙකක් හරි සේල් හරි කිව්වොත් නොනලගෙන් බේරෙන්න බෑ ඒක ගෙදර ගේනකම්. ඉතින් අපිත් රෑට කෑම එක කන්නත් ඕන නිසා ණයවෙලා හරි ගෙනත් දෙනවා. :yes::yes:

    Sahathika aththa..... 1000 denek honda na kiyala ekek kivwoth hodai kiyala gannawa.... කන දේවල් බිම දාල විකුනන, බිමට දාන දේවල් එල්ලලා විකුනන රටක් නෙ බන් මේක..... :angry::angry::angry::angry::angry:
     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මමත් LG G3 එකක් පාවිච්චි කළා.. අවුරුදු දෙකහමාරක් .. ඊට පස්සේ screen flickering issue එක ආවා. හොයලා බලද්දී ඒ ලෙඩේ G3 ගොඩක් ෆෝන් වලට ඇවිත්. මටත් LG ෆෝන් එපා වුනා. අවුලක් නැහැ ඉතින් අවුරුදු 2ක් හරි පාවිච්චි කරපු නිසා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    LG issara awa phons niyamai ban. man KP500 ekak use kala awurudu 3k withara. eth dan ena ewa nam mala jarawa. unta sahenna godak tiyenawa improve karaganna......

    Eka hari wadakne ban.un improve wenakan minissunge salli walata thama kelawenne.paw kawuru unath phone ekak ganne asawata kalayak use karanna ne.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹ කියන කතාව ඇත්ත. අපි (ලංකාවේ ගොඩක් අය) දෙයක් ගන්නකොට කලබලේට ගන්නවා මිසක් ඒ ගැන සොයන බලන ගතිය අඩුයි.රිවීව්ස් බැලිල්ලක් ඇත්තෙම නෑ. එකට දෙකක් හරි සේල් හරි කිව්වොත් නොනලගෙන් බේරෙන්න බෑ ඒක ගෙදර ගේනකම්. ඉතින් අපිත් රෑට කෑම එක කන්නත් ඕන නිසා ණයවෙලා හරි ගෙනත් දෙනවා. :yes::yes:

    මම නම් ගත්තේ ගාන අඩු හින්දා නෙමෙයි බන්.රුපියල් අනූපන්දාහක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයිනේ.තව ගාණක් දාලා අයිෆෝන් 7 එකක් ගන්න තිබ්බා..මම මේක ගත්තේ look එකටයි තියෙන features ටිකටයි ආසාවට.මොකද HI FI quad DAC එහෙම තියෙන නිසා සිංදු එහෙම සුපිරි කොලටියට අහන්න පුළුවන්.ඒ වගේ features වෙන ෆෝන්ස් වල නැහැනේ.තිබ්බනම් අනිවා ඒ බ්‍රෑන්ඩ් එකෙන් තමා ගන්නේ.LG කාරයෝ පට්ට කපටියි.උන් ඒ වගේ අනිත් ෆෝන්ස් වල නැති features ඔබ්බලා දාන්නේ මිනිස්සු ගන්න නිසා.කවුරුත් කැමතියිනේ සිංදු හොද කොලටියකින් අහන්න.මීට පස්සේ නම් රැවටෙන්නේ නැහැ මේවට.මම මේක දැම්මෙත් මම වැටුන වලේ තව එකෙක් වැටෙනවට කැමති නැති නිසා.
     
    • Like
    Reactions: CONCORDE777

    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    Anemanda ban math mee dawaswala ganna phone ekak hoyanawa LG G6 , OnePlus 5 , Sony Xperia XZ Premium mewage reviews ahuwama iPhone ekak ganna eka agata gunai wage .... Dan use karanne Google Nexus 5 ekak , Google Pixel ekath patta ganan :( :(
     

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    :rolleyes::rolleyes::P:P

    මම ඔහේ ගානක් නැතුව කිව්වේ බන්
    අප්ප්ල් වල කොලිටියා තියෙනව හොදටම
    මන් කියන්නේ os සහ බිල්ඩ් එක

    එත් උඹල කැමති එක ගනිල්ලා

    මම ඉතින් බලන්නේ වුයදම් වෙන ගානට වැඩිම වටිනාකමක් එන
    එතකොට ඒ රේන්ජ් එකට apple එකක් අවොත් එකක් ගන්නවා

    දනට් හිතන් ඉන්න range එකට නම් නොකිඅ අලුත් එක තමා යන්නේ

    :yes::yes:

    15000, 20000 apple ganna wenne samsung ekekn apple ekak gahuwoth tama. :rofl::rofl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    Anemanda ban math mee dawaswala ganna phone ekak hoyanawa LG G6 , OnePlus 5 , Sony Xperia XZ Premium mewage reviews ahuwama iPhone ekak ganna eka agata gunai wage .... Dan use karanne Google Nexus 5 ekak , Google Pixel ekath patta ganan :( :(

    LG G6????:rofl:.උබට සල්ලි වැඩිනම් ගනින් LG.මේකත් බලපන්. http://www.elakiri.com/forum/showthread.php?t=1775367
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Me balapanko LG fanboy kenek oya uda daala thiyena link eke kiyala tiyena de..:rofl::rofl::rofl:

    G4 එකේ bootloop එකක් එනවා තමයි මනුස්සයො.. ඕක ඉතින් පට්ට old news එකක් නේ.. :rofl:
    අර සොන්සුන්ග් ඩොන් ගාල පුපුරන්න ගත්තෙ and ඇපල් නැවෙන්න ගත්තෙ අන්න ඒ වගේ තමයි..
    මේකත්..
    V20 එහෙම බලපන් කෝ ඔය පදුරු සොන්සුන්ග් ප්ලාස්ටික් කෑලි වගේද කියල.
    .

    අඩයි :rofl:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    LG wala camara eka hondai
    but un ge latest aapu phone hama ekakama loku issues thibba
    mage g4 eka nan thaama deiyanee kiyala wada over 1 year
    eeth hithee gindaren inne koi welee boot loop yai da kiyala :(
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Eka hari wadakne ban.un improve wenakan minissunge salli walata thama kelawenne.paw kawuru unath phone ekak ganne asawata kalayak use karanna ne.

    Eka aththa...... Eth Ganna kalin hondata review kiyawala hodata hoyala balala ganna kiyanne ekai ban.... pita ratawal wala nam owa awulak na. phone eka kadunoth wisi karala aluth ekak ganna puluwan. eth lankawe thaththwe eeta wada wenas. api phone ekak ganne mahansiyen hambakarala aduma awurudu dekakwath pawichchi karanna balagena. ithin ehema ganna ekak nikan dakka paliyata ganne nathuwa reviews ehema hodata balala danna ayagen ahala ganna one. api mona deyak gaththath eka gaththata passe hithata hariyanne naththam gathth dein wadak nathuwa yanawa... :baffled::baffled::baffled:

    Aththa washayenma kiyanawanam LG lata wada Huawei Sony wage chinies phone dahasgunayak hodai....... :yes::yes::yes::yes: