LG V50 5G korean version ඵකෙයි international version ඵකෙයි වෙනස මොකක්ද..korean version ඵකේ model ඵක (V500N).. international ඵක (LM-V500EM)හැම තැනම බැලුවා මේක ගන්න..korean version ඵක විතරයි තියෙන්නෙ.ඒක ගන්න ඵක අවුලක් නැද්ද?SAMSUNG හරි කමක් නෑ korean version ඵක use කරන අය ඉන්නවනම් මොකක්ද ඔය දෙකේ වෙනස කියල කියන්න..