mage yaluwekge galaxy s2 eke singnal enne ne.eka hadaganna kramayak tiyenawada? 2.3 os eka.
හිතුමතේ ජීවිතේ;16490768 said:OS eka Update karala balanna kiyanna...godak Android phones wala Hardware drivers nisa podi podi case enawa...heard Reset ekak gahala balanna passe OS eka update karala balanna kiyanna
මම ලගදී samsung galaxy s4 phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා..මම Samsung softlogic නැත්තම් samsung sinhagiri company එකෙන් තමයි ගන්නේ.2 years company warranty එක්ක ගාන රුපියල් 80 000 වෙනවා.මචන් එහෙම ගන්න යද්දී මට replica.copy phone අහුවෙයිද??? company එකෙන් ගනිද්දීත් made in vietnam by samsung කියලා ගහල තියෙන්නේ.එහෙම ගනිද්දීත් බාල phone වලට අහුවෙන්න පුලුවන්ද ??? company ගනිද්දී මට original phone එකක් ගන්න පුලුවන්ද??? මට උපදෙසක් දීපන්කො මචන්ලා ලොකු help එකක්...

S2 4GLTE HD කෝල් ගන්න කොට ඇහෙන්නේ නෑ........පෝන් 3ක් ගෙනාවා 3ම එහෙමයි...අනේ HELP MEE
Software එකක් ගහන්න ඕනලු 1500ක් ඉල්ලනවා......