LG software ගහන්න ගිහින් අවුල් ගිය බන්..

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    LG software ගහන්න ගිහින් අවුල් ගිය බන්..

    මචන් මන් ලඟ තියෙන්නෙ LG-D325 මොඩල් එකේ ෆෝන් එකක්.. ඒකෙ මචං ලෙඩේ ආවෙ මේකයි.. ඔන් කරාම LG ලෝගෝ එක ඇවිත් මුකුත් වෙන්නෙ නෑ.. ඒ පාර Software ගහන්න download mode යන්න හැදුවම එන්නෙ නෑ,DBI error ද මොකක්ද කොහොමහරි pink screen error එකක් ආවෙ.. ඉතිං, මං සම්පූර්ණ storage clear කරල අලුතින් Boot loader එකක් දැම්ම.. අව්ල කියන්නෙ 325 කියල බාල තියෙන්නෙ 285. ඉතිං දන්නෙ නෑනෙ බං.
    ඉතිං දැන් පට්ට සීන් එක.. ඔන් වෙන්නෙ තියා ලයිට් එකක්වත් පත්තු වෙන්නෙ නෑ බං..

    අනේ බං උඹල දන්න කෙනෙක් කියපංකෝ.. කොහොමද බං මේක ගොඩ දාගන්නෙ?
    Storage චිප් එක නොදා බේරගන්න විඩියක් කියපන්කෝ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    LG aio tool eka aran rom ekak tiyenawa machan mata dan mataka nam na. Eka flash karapan. Brick ewwath goda dagatteki pelak welawata. Partition size bootloader hema ekama hariyata enawa eken.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    LG aio tool eka aran rom ekak tiyenawa machan mata dan mataka nam na. Eka flash karapan. Brick ewwath goda dagatteki pelak welawata. Partition size bootloader hema ekama hariyata enawa eken.
    elama.. youtube videos ehema athine ne? balanna oona bn ehemawath kohomahri meka goda daganna ona bn.. nattn hena awl bn.. aparade 4n eka..