මචන්ලා මේ LG TV 65UT640S0TA එක පාවිච්චි කරණ කවුරුහරි ඉන්නවද ?
Resolution : 3840 X 2160 (UHD)
Brightness (cd/m²) : 360
Inch : 65
![]()
කොහොමද ටීවී එක අවුල් මොනව හරි හියෙනවනන් කොටාගෙන යමන්ලා.
Mchan hodai ne spec eka LG / Samsung / Sony okkoma hodai bun LG Samsung thamai mage choice eka
Item eka hodai
Mama display ekak widihata use karanna gaththa ape robotics lab eke
Hodatama hodai
බම්පි
මචන්ලා මේ LG TV 65UT640S0TA එක පාවිච්චි කරණ කවුරුහරි ඉන්නවද ?
Resolution : 3840 X 2160 (UHD)
Brightness (cd/m²) : 360
Inch : 65
![]()
කොහොමද ටීවී එක අවුල් මොනව හරි හියෙනවනන් කොටාගෙන යමන්ලා.
බම්පි
Bumpation![]()
65UH603v mage eke model ela 2017 idan use karanne eth okkoma aluth features enawa update walin. habai puthi balala ganna. godak thiyenne melo rahak nathi made in India ewa meehe
Samsung 49" Series 7 UHD 4K Smart LED TV eka mama 2018 May wala gatte. Made in Egypt. patta tv 1 thawamath hodata wada. updates enawa. patta speed internet.balala ganin. Made in India walata updates enne na qwa...
එළ මචන්
මචෝ මේ ටීවී මොඩල් එක ගැන අත්දැකීමක් තියෙනවද ?