LG V10 with “Second Screen” goes official

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ගොඩක් උන් බැනලා බන් LG කාරයොන්ට.FB එකේ උන්ගේ fan page එක පොඩ්ඩක් බලපන්.https://www.facebook.com/LGMobile?fref=nf සමහර උන් ඊයේ පෙරේදා G4 ගත්ත උන්.අපිට මෙහෙමනම් උන්ට කොහොමද මල පැනලා ඇද්ද?.:lol::lol:

    හරිම කෘර ලොකයක් බන් මේක :(:(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඇයි යකෝ මේ හොඳ ෆෝන් ටිකක් පොඩියට හදන්න බැරි? :(
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    secondary display dana welawe AMOLED display ekak dammanam iwaraine battery aduwen gihin notification pennana onenam. LG G4 hondai meka lassana unata nikan gon athal ekak wage