samsung galaxy 7 edge එකක් ගන්න හිටියේ.ඒත් එකේ සමහර දේවල් හිතට අල්ලපු නැති නිසා තමා මේක ගන්න හිතුවේ.මීට ඉස්සෙල්ලා LG ෆෝන්ස් use කරලා තිබ්බේ නැහැ.මුලින් ටිකක් අවුල් උනාට දැන් මට හිතෙන්නේ මේක හොද user friendly ෆෝන් එකක්.කැමරා එකෙත් වැඩ කෑලි ගොඩයි.හැමදේම හරි පිළිවෙලයි..build quality එකත් නියමයි.metal.එකම අවුලකට තියෙන්නේ මේකේ කැමරා ග්ලාස් කවර් එක.ඒක ෆෝන් එක බිම වැටුනොත් කැඩෙන සීන් එකක් නෙට් එකේ දැක්කා..ඒක නිසා ක්‍රිස්ටල් bumper කවර් එකකුත් ගත්තා.
sound එහෙමනම් අහන්න දෙයක් නැහැ සුපිරි.B&O හෙඩ්සෙට් එකක් extra බැටරි එකක් ෆ්‍රී හම්බුනා .

sound එහෙමනම් අහන්න දෙයක් නැහැ සුපිරි.B&O හෙඩ්සෙට් එකක් extra බැටරි එකක් ෆ්‍රී හම්බුනා .




මේක තියෙනකන් බය නැහැ.



අඩෝ මේක මගේ dream phone එක බං.උබට ඕක කවදාහරි එපා වෙලා විකුණන්න හිතුනොත් සාධාරණ ගානකට මට දියන්