lg xnote laptop

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මම lg xnote laptop (cor to duo) එකක් ගන්න හිතන් ඉන්නවා..
    කොරියන් වල පාවිච්චි කරපු එවා.මේ මොඩ්ල් එක අවුලක් නැද්ද මචන්ලා..

    lg xnote
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඕවට කෑලි බෑලි මෙහෙන් ගන්න තියනවද කියල පොඩ්ඩක් හොයල බලපන් ඉස්සෙල්ල
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕවට කෑලි බෑලි මෙහෙන් ගන්න තියනවද කියල පොඩ්ඩක් හොයල බලපන් ඉස්සෙල්ල


    ඔවු මචෝ බලන්න ඕනේ..තෑන්ක්ස්..