Raveen69

Member
May 12, 2013
2
2
0
මේක පොඩි සමීක්ෂණයක්. ඒ වගේම මට කරන ලොකු උපකාරයක්.අවංකව උත්තර දෙන්න.

1. Homosexuality ගැන ඔයාලගේ තියන ආකල්පය මොකද්ද?

2. Lesbian, gay, bi or transgender පුද්ගලයෙක් ඔයාලට සාමාන්‍ය ජීවිතයේදී මුණගැහුනොත්,
a. සාමාන්‍ය පුද්ගලයෙක් වගේ ඇසුරු කරන්න/සලකන්න පුළුවන්.
b . මග හැර යනවා
c . වෙනත්

3.Transsexuality ගැන ඔයාලගේ ආකල්පය මොකද්ද?

යහපත්, අයහපත්, විහිළුසහගත, වෛරී සහගත එකී මෙකී නොකී සියලුම ආකාරයේ ප්‍රතිචාර බාර ගනිමි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    5eac2efa2a896bfd0a50a570c5f9d832.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මොකද ක්ලොසට් එකෙන් එලියට එන්නද හදන්නෙ.:P' විශේෂයක් නැහැ. එහෙම කෙනෙක් හම්බුනොත් වෙනසක් කරන්නේ නෑ.:cool:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙනසක් නෑ ඉතින් .. ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි :cool:
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    1. Should not be legalized or promoted in any way.
    2. will try to avoid ya
    3.
    අයහපත්, විහිළුසහගත, and a part of fucked up world.

    PS

    ask a gay that what if both of your parents decided to be homosexuals before marriage and then what would you still be here trying to be homosexual. :lol:

    lol pansies


     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    ara rainbow movement eka yana davas vala mama dakka SL kollek u LGBT valata sup kiyala pora talk denava. Balinnam muta GF kenekuth innava. Yakoo GF th Rainbow vela LGBT support. lol SL mara advance ne appa
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේක පොඩි සමීක්ෂණයක්. ඒ වගේම මට කරන ලොකු උපකාරයක්.අවංකව උත්තර දෙන්න.

    1. Homosexuality ගැන ඔයාලගේ තියන ආකල්පය මොකද්ද?

    තරහ නැ, අප්පිරිය නැ, හැබැයි හෝමෝ උන් ස්ට්‍රේට් උනේගේ ඇගේ එල්ලෙන්න එන්නේ නැති තාක් කල් :nerd:

    2. Lesbian, gay, bi or transgender පුද්ගලයෙක් ඔයාලට සාමාන්‍ය ජීවිතයේදී මුණගැහුනොත්,
    a. සාමාන්‍ය පුද්ගලයෙක් වගේ ඇසුරු කරන්න/සලකන්න පුළුවන්.
    b . මග හැර යනවා
    c . වෙනත්

    3.Transsexuality ගැන ඔයාලගේ ආකල්පය මොකද්ද?

    එක එකාගේ ආසවනේ, උන්ට හොදනම් අපිට මොකෝ :)

    යහපත්, අයහපත්, විහිළුසහගත, වෛරී සහගත එකී මෙකී නොකී සියලුම ආකාරයේ ප්‍රතිචාර බාර ගනිමි.

    ...............................................
     

    3rd_Eye

    Member
    :no::no::no: විරුද්දයි.උපතින් ම p වගේ වෙලා තිබ්බොත් නම් අනුකම්පා කරනවා.නැත් නම් හොඳට කොල්ලෙක් වෙලා වෙන සින් යනවා නම් දැඩිව විරුද්දයි.:growl:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Gay එවුන් හැමෝම gay එකෙක් හෝ එකියක්වම හොයාගන් නෑ නේ.. සමහර එවුන් අනිත් එවුන්ව/පොඩි එවුන්ව පොළබව ගන්න පුළුවන්.. ඒක නිසා අර කිවා වගේ Should not be legalized or promoted in any way :no:


     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :no::no::no: විරුද්දයි.උපතින් ම p වගේ වෙලා තිබ්බොත් නම් අනුකම්පා කරනවා.නැත් නම් හොඳට කොල්ලෙක් වෙලා වෙන සින් යනවා නම් දැඩිව විරුද්දයි.:growl:

    එහෙම ඉතින් හොයා ගන්න බැනේ බන් හරියට .. :oo::oo::oo::oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1. අවුලක් නෑ හැමෝම එක වගේ වෙන්නෙත් නෑ වියයුතුත් නෑ. :dull: :dull: (මං හෙටරෝසෙක්ශුවල් ඈ )
    2. a
    3. ඉතිං ඔහෙ වෙච්චදෙන් කැමැත්තෙන් හෝ ස්වභාවිකව අපිට මොටද අනුන්ගෙ දේවල්.
     

    srlankanboyrr

    Member
    May 26, 2009
    278
    3
    0
    First of all Im a straight guy and a good Buddhist.

    I believe in equality! I strongly believe that everyone should be able to love who they
    choose. It is not the business of others to deny
    anyone the right to be treated equally based solely on their selfish opinion
    No one should be discriminated because
    of their sexual orientation,
    Its just a sexual orientation .It is no longer considered a form of mental
    illness by mainstream psychologists and psychiatrists.


    eminem-quotes-001.jpg
     
    Last edited:

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    1) අවුලක් නෑ. born that way කියල තමා හිතන්නේ.
    2) a.
    3) 1 වගේම තමා.male,female ඇරුනම වෙනත් sexes තියෙන්න පුළුවන් කියන එක තමා මගේ අදහස.