LGBTQ+ පනත ගෙනාවට IMF එකෙන් ඩොලර්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඕක කොහමද පන්සලට සම්බන්ධ වෙන්නේ ? උඹලා පුක ඉරාගෙන දගනවා නේද පන්සලක් හදද්දී ලොකුවට දානයක් දෙද්දී බුදුන් ඔහම කිව්වද මෙහෙම කිව්වද කියලා ...
    ඉතින් මහානායක මොකද මේ තමන් අත් හැරලා ගියපු ගිහියන්ගේ ලිංගික සම්බන්දතා වල එල්ලිලා ඉන්නේ සාසනේ ඉන්න උන් පොඩි උන්ගේ පුකල්වල් පලද්දී , මේ වගේ සම්මා ලොලිපොප් ලා තාම සාසනේ ඉද්දී ?

    මේ දේවල් වෙනුවන් මහනායකලා ලියපු ලියුමක් පෙන්නපන්..
    ගිහි ජිවිතේ අත අරිය කිව්වට ගිහියන් ලිංගික ව එක්වෙන්නේ කොහොම්ද කියන එක ගැන හිත හිත ඉන්නේ නැතුව මහන උන අරමුණ ට යන්න කියපන් කෝ ඔය එකෙකට හරි !!
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    ගිහියන් වෙනුවෙන් කතා කරන එකත් මහනායක හාමුදුරුවන්ට තියෙන අයිතියක් තමයි .. උඹවගේ ලොල්ලන්ට ඒ අයිතිය නැතිකරන්න බෑ පල්ලි කුක්කෝ .. :lol: :lol: පන්සල් ඇතුලේ , සාසනයේ දේවල් විසදගත යුත්තේ පන්සල ඇතුලේ තමයි . මොකාවත් ඒවා රටේ නීතිය කරලා තියෙනවාද ? අන්න එහෙමනම් ඒවට ලියුම් ගහලා පනත් සම්මත කරන එවුන්ට දන්වන්න වෙයි .. උඹ දැකලා තියෙනවාද ළමා අපචාර , ස්ත්‍රී දූෂන කරපු එවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා මහනායක හාමුදුරුවෝ ලියපු එක ලියුමක් ...
    :lol:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උන්ව pressure කරල වැඩක් නෑ පාඩුවේ ඉන්න දෙන්න ඕන.
    Bully කරලා කොං කරලා වැඩක් නැහැ සාමාන්‍ය මිනිස්සු වගේ උන්ටත් සලකන්න ඕන එච්චරයි.
    They're the one asking for LGBT rights tho. Why tf would they want special set of rights? There's already something called human rights.

    It's not like we're killing rainbow people. No one give a shit about someone's sexual orientation
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් මහානායක මොකද මේ තමන් අත් හැරලා ගියපු ගිහියන්ගේ ලිංගික සම්බන්දතා වල එල්ලිලා ඉන්නේ සාසනේ ඉන්න උන් පොඩි උන්ගේ පුකල්වල් පලද්දී , මේ වගේ සම්මා ලොලිපොප් ලා තාම සාසනේ ඉද්දී ?

    මේ දේවල් වෙනුවන් මහනායකලා ලියපු ලියුමක් පෙන්නපන්..
    ගිහි ජිවිතේ අත අරිය කිව්වට ගිහියන් ලිංගික ව එක්වෙන්නේ කොහොම්ද කියන එක ගැන හිත හිත ඉන්නේ නැතුව මහන උන අරමුණ ට යන්න කියපන් කෝ ඔය එකෙකට හරි !!
    මහානායකලා කියන ඒවා බවුද්දයෝ අහයි ඔයා කලබල වෙන්න එපා.කාදිනලයා ඕගොල්ලොන්ට කියපු එකක් තියනවා ඒ මේවා පිලිපදින්න ඕගොල්ලෝ.

    පොඩි ලමයෙක් දූශණය උනොත් ඒක පොලිසිය මාර්ගයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා.ලොලිපොප් කාපු එකට නීතියෙන් කරන්න දෙයක් නෑ සාසනෙන් නෙරපන්න.ලෙල්ලමේ කාදිනලයා වගේ මැර බලය දාලා ලංකාවේ නීතියටත් උඩින් ගිහින් ලෙල්ලම් අල්ලන් ඉන්නවා වගේ හාමුදුරුවරු නීතිය අතට ගන්නේ නෑ.ලිවුම් ගහන්න දෙයක් නෑ නීතිය ක්‍රියාත්මක වෙනවනම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ගිහියන් වෙනුවෙන් කතා කරන එකත් මහනායක හාමුදුරුවන්ට තියෙන අයිතියක් තමයි .. උඹවගේ ලොල්ලන්ට ඒ අයිතිය නැතිකරන්න බෑ පල්ලි කුක්කෝ .. :lol: :lol: :lol:
    ඒ කවුරු දීපු අයිතියක් ද බන් ??
    බුදු හාමුදුරුවෝ වත් ඒ කාලේ තිබ්බ අන්තප්පුර වලට අනිත් ගිහි සම්බන්දත වලට නියෝග දෙන්න ගියේ නෑ .
    මේ මොක්කුද මේ ?? :rofl:
    මුලින්ම ඔය මහා නායකයාලගේ තියන් කුහක කුල භේදය අයින් කරගෙන අඩුම ගානේ සම ආසන වලවත් ඉදගන්න ඔලුව හදාගන්න කියපන්..

    පොලවේ සිට පුක ට ඇති ලම්භ උසෙන් මිනිස්සුන්ගේ උස් පහත බව මනින මෝඩ මානසිකත්ව වල ඉන්න උන්ගේ ටෝක් !

    D6BAGaY.jpeg

    පොඩි ලමයෙක් දූශණය උනොත් ඒක පොලිසිය මාර්ගයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා.ලොලිපොප් කාපු එකට නීතියෙන් කරන්න දෙයක් නෑ සාසනෙන් නෙරපන්න.ලෙල්ලමේ කාදිනලයා වගේ මැර බලය දාලා ලංකාවේ නීතියටත් උඩින් ගිහින් ලෙල්ලම් අල්ලන් ඉන්නවා වගේ හාමුදුරුවරු නීතිය අතට ගන්නේ නෑ.ලිවුම් ගහන්න දෙයක් නෑ නීතිය ක්‍රියාත්මක වෙනවනම්.
    මම මොක්ක හරි කිව්වම මට රිදෙයි කියලා කොහේ හරි තියන ගහක් කපනව වගේ ගොන් වැඩක් උබ ඔය කාදිනලයෙක් අල්ලන් කරන්නේ.
    කාදිනල් ට ඕන නම් ගිහින් පු# ඇරපන් . මට මොකෝ :lol:
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒ කවුරු දීපු අයිතියක් ද බන් ??
    බුදු හාමුදුරුවෝ වත් ඒ කාලේ තිබ්බ අන්තප්පුර වලට අනිත් ගිහි සම්බන්දත වලට නියෝග දෙන්න ගියේ නෑ .
    මේ මොක්කුද මේ ?? :rofl:
    මුලින්ම ඔය මහා නායකයාලගේ තියන් කුහක කුල භේදය අයින් කරගෙන අඩුම ගානේ සම ආසන වලවත් ඉදගන්න ඔලුව හදාගන්න කියපන්..

    පොලවේ සිට පුක ට ඇති ලම්භ උසෙන් මිනිස්සුන්ගේ උස් පහත බව මනින මෝඩ මානසිකත්ව වල ඉන්න උන්ගේ ටෝක් !

    D6BAGaY.jpeg
    මේක මාහානයකලගේ සමලිංගික පනත ගැන මතය පෙන්වන්න යවපු ලිවුමක්.හරියට කාදිනල් පොන්නයා යවපු එක වගේ.නියෝගයක් දෙන්න ඇයි අදිකරනයද? නෑ මේක මතය විතරයි යවලා තියෙන්නේ.

    නෑ එහෙම ඕන නෑ ඇයි සමආසන වල ඉදගන්නේ උසස් නිලයක් දරනවනම්? ඇයි හාමුදුරුවෝ පන්සලෙන් ගෙනත් ආසනේ තියනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    නෑ එහෙම ඕන නෑ ඇයි සමආසන වල ඉදගන්නේ උසස් නිලයක් දරනවනම්? ඇයි හාමුදුරුවෝ පන්සලෙන් ගෙනත් ආසනේ තියනවද?
    උස නිලයක් තියන් එකෙක් පහල ආසනයක ඉඩගත්ත්ම මොකද්ද වෙන්නේ ?
    පුටුවේ උසේන් මිනිස්සු උස පහත බව මනිනවා කියලා කවුද බුද්ධාගමේ කියලා තියෙන්නේ ?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උස නිලයක් තියන් එකෙක් පහල ආසනයක ඉඩගත්ත්ම මොකද්ද වෙන්නේ ?
    පුටුවේ උසේන් මිනිස්සු උස පහත බව මනිනවා කියලා කවුද බුද්ධාගමේ කියලා තියෙන්නේ ?
    සමාඅසනවල ඉදගත්තා කියලා මුකුත් වෙන්නේ නෑ.ඒ වගේම තමා උස පුටුවක ඉදගත්තා කියලා මුකුත් වෙන්නෙත් නෑ. ඇයි පුටුවෙ ඉදගන්න එකත් කියලා තියෙන්න ඕනද?
     
    • Like
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    සමාඅසනවල ඉදගත්තා කියලා මුකුත් වෙන්නේ නෑ.ඒ වගේම තමා උස පුටුවක ඉදගත්තා කියලා මුකුත් වෙන්නෙත් නෑ. ඇයි පුටුවෙ ඉදගන්න එකත් කියලා තියෙන්න ඕනද?
    මුකුත් වන්නේ නැත්නම් ඇයි එහෙම හැසිරෙන්නේ ?
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මුකුත් වන්නේ නැත්නම් ඇයි එහෙම හැසිරෙන්නේ ?
    මොකක්ද හැසිරෙනවා කියන්නේ? තියලා තියන පුටුවේ ඉදගන්න එකද? ආ මේ පුටුව උසයිනේ කියලා නැත්නම් හිටගන ඉන්න ඕනද?
     
    • Like
    • Haha
    Reactions: neo7x and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    මොකක්ද හැසිරෙනවා කියන්නේ? තියලා තියන පුටුවේ ඉදගන්න එකද? ආ මේ පුටුව උසයිනේ කියලා නැත්නම් හිටගන ඉන්න ඕනද?
    තියල තියන පුටුවේ නෙවයි යකෝ.
    මහනායක පත් කරන තැන ඉදලම තියෙන්නේ කුල භේද. මිනිස්සු උපතින් බෙදන කුල ක්‍රම ප්‍රක්ටිස් කරන්නේ ඔය මහානායක තනතුරු. එතන ඉදන පුප තියල ඉදගන්න පුටුවට තියන උසේ ඉදල මාන්නය තියෙන්නේ.
    මුලින් තමන් බුදු දහම අනුව වත් හැසිරෙන්න ඉගෙනගෙන ගිහියන්ට බුදු දහම දේශනා කරනවනම් කමක් නෑ .
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තියල තියන පුටුවේ නෙවයි යකෝ.
    මහනායක පත් කරන තැන ඉදලම තියෙන්නේ කුල භේද. මිනිස්සු උපතින් බෙදන කුල ක්‍රම ප්‍රක්ටිස් කරන්නේ ඔය මහානායක තනතුරු. එතන ඉදන පුප තියල ඉදගන්න පුටුවට තියන උසේ ඉදල මාන්නය තියෙන්නේ.
    මුලින් තමන් බුදු දහම අනුව වත් හැසිරෙන්න ඉගෙනගෙන ගිහියන්ට බුදු දහම දේශනා කරනවනම් කමක් නෑ .
    ඉතින් උබට මොකද?
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් ගිහියන්ගේ ලිංගික සම්බන්දතා ගැන මනානායකට මොකද ? ගිහි ජිවිතේ අත ඇරලා නැද්ද ?
    උබට මොකද ඉතින්? උබ කොල්ලොකාරයෙක් නේද අර මගෙන් ඇහුවේ කොල්ලො ගහන වැල් බලන්නෙනැද්ද කියලා.

    Magalkande-Sudaththa.gif

    අඩෝ සොරි බන්. උබ වැල බලන්නේ නෑ කියල තීරණයක් ගත්ත කිව්වා නේද ?? අමතක උනා. :baffled:
    කොල්ලෝ ගහන ඒවා බලන්නේ නෑ උබ වගේ.
    ------ Post added on Jul 24, 2024 at 5:05 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කවුරු දීපු අයිතියක් ද බන් ??
    බුදු හාමුදුරුවෝ වත් ඒ කාලේ තිබ්බ අන්තප්පුර වලට අනිත් ගිහි සම්බන්දත වලට නියෝග දෙන්න ගියේ නෑ .
    මේ මොක්කුද මේ ?? :rofl:
    මුලින්ම ඔය මහා නායකයාලගේ තියන් කුහක කුල භේදය අයින් කරගෙන අඩුම ගානේ සම ආසන වලවත් ඉදගන්න ඔලුව හදාගන්න කියපන්..

    පොලවේ සිට පුක ට ඇති ලම්භ උසෙන් මිනිස්සුන්ගේ උස් පහත බව මනින මෝඩ මානසිකත්ව වල ඉන්න උන්ගේ ටෝක් !

    D6BAGaY.jpeg

    මම මොක්ක හරි කිව්වම මට රිදෙයි කියලා කොහේ හරි තියන ගහක් කපනව වගේ ගොන් වැඩක් උබ ඔය කාදිනලයෙක් අල්ලන් කරන්නේ.
    කාදිනල් ට ඕන නම් ගිහින් පු# ඇරපන් . මට මොකෝ :lol:
    ඒක දීලා තියෙන්නේ බෞද්ධ සමාජය විසින් .. උඹවගේ පල්ලි කුක්කන්ට පුකේ අමාරුව හැදුනට කරන්න දෙයක් නෑ .. රටින් රටට බෞද්ධ සංස්කෘතිය වෙනස් . ඒක තේරුම් ගන්න බැරිනම් කරන්න දෙයක් නෑ . මිහිදු හාමුදුරුවෝ වැඩිය දවසේ ඉදන්ම ඒක තමයි සම්ප්‍රදාය . බුදුන් දෙසුවේ නෑ කියලා පාංශකූලය නොදී ඉන්නේ නෑනේ . හත්දවසේ දානය , තුන්මාසේ දානය වගේ දේවලුත් බුදුන් දේශනා කරලා නෑ . දරුවාගේ උපතේ ඉදන් මරනය දක්වාත් ගිහි පැවිදි සම්බන්ධතාව තියෙනවා . ඕවා ලංකාවේ බෞද්ධ සංස්කෘතිය .. ඒවා බුදුන් දෙසන්න අවශ්‍ය නෑ .
    අනික සම ආසනවල ඉදගැනීම නොගැනීම ත්‍රයිනිකායික මහනායකවරු තීරනය කරයි . ඒක සාසනික සම්ප්‍රදායක් . ඒක ගිහියන් අදාල කරගන්න අවශ්‍ය නෑ . ඕක රජුන් පනවපු නීතියකට අනුගතවීමක් . බුදුන් දෙසුවෙත් රටේ නීතියට යටත් වෙන්න කියලයි ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    බුදුන් දෙසුවේ නෑ කියලා පාංශකූලය නොදී ඉන්නේ නෑනේ . හත්දවසේ දානය , තුන්මාසේ දානය වගේ දේවලුත් බුදුන් දේශනා කරලා නෑ
    ඉතින් ඒ දේවල් බුදුන් දෙසපු දහම එක්ක එකග නැති දේවල්.. එහෙම මැරුණු අය පින් ගන්නේ නෑ .. පින් ගන්න බලාගෙන නෑ .
    බුදු දහම නෙවෙයි ද එතකොටා දැන් උබ ප්‍රක්ටිස් කරන්නේ ? පස්සේ කාලේ සෙට් එකක් එකතු වෙලා හදාගත්ත සම්ප්‍රදාය ද ? :rofl:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උස නිලයක් තියන් එකෙක් පහල ආසනයක ඉඩගත්ත්ම මොකද්ද වෙන්නේ ?
    පුටුවේ උසේන් මිනිස්සු උස පහත බව මනිනවා කියලා කවුද බුද්ධාගමේ කියලා තියෙන්නේ ?
    තමන්ට වඩා තනතුරුවලින් ඉහල නිලධාරීන් එනකොට අනිත් අය නැගිටින්නේ ඒක කොතනහරි තියෙන නීතියක් නිසාද ? උඹ වගේ බෞද්ධ වෛරයෙන් ඉන්න පල්ලි කුක්කන්ට නොතේරුනාට සමාජයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    තමන්ට වඩා තනතුරුවලින් ඉහල නිලධාරීන් එනකොට අනිත් අය නැගිටින්නේ ඒක කොතනහරි තියෙන නීතියක් නිසාද ? උඹ වගේ බෞද්ධ වෛරයෙන් ඉන්න පල්ලි කුක්කන්ට නොතේරුනාට සමාජයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා ..
    එතකොට රටේ උසස්ම තනතුරු වල අය එද්දිත් හාමුදුරුවෝ නැගිටින්නේ නැතුව ඉන්නේ මොකක් නිසාද ?
    එකත් සම්ප්‍රදාය ද ? නැත්නම් මාන්නය ද ?