lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    LG E420 මේ ෆෝන් එක බූට් වෙන්නේ නෑ
    බූටින් එරර් එකක් එනවා
    මේක බූට් කරගන්න - ඕන් කරගන්න ක්‍රමයක් කියල දෙන්න
    LG ලොගො එක එනව
    vol up + on ප්‍රෙස් කලාම බූටින්ග් එරර් කියල එනවා