Liam Payne ☹️🕊

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,974
    6,356
    113
    kandy
    Former One Direction memeber Liam Payne, dead at 31
    https://edition.cnn.com/2024/10/16/entertainment/liam-payne-death-one-direction/index.html
    A0cb6c0f81382711a01883cb056542ee.jpg
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,974
    6,356
    113
    kandy
    Murder ekakda bn
    Balcony ekakin watila kyla news wala tynne Argentina waladi
    Drugs aran lu kiyanawa sources wala

    adoo paw wade.. muge hoda songs 2,3k thibba..
    One Direction lage
    Story of my Life eka mathak wenawa mchn. Liam ge part eka maru
    ------ Post added on Oct 17, 2024 at 10:13 AM

    :(

    GF ge seen ekak kiyalath thiye
    Godk artists la mchn fully stressed + depression hadila inne. Ekai drugs walata addict wenne

    Oya popularity eka, management eken ena pressure eka godak amarui handle karaganna

    Thanikara pissuwak wage eka
    ------ Post added on Oct 17, 2024 at 10:14 AM
     
    • Sad
    Reactions: krisco

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,974
    6,356
    113
    kandy
    අපේ උන් වික්ටර් රත්නායක මැරිලා වගේ බුකියේ ලතෝනි තියනවා . 90% ඕකව දන්නෙත් නෑ සිංදුවක් අහලත් නෑ. ඔන්න ඔකයි උනේ .
    Sira

    Rallata
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    අපේ උන් වික්ටර් රත්නායක මැරිලා වගේ බුකියේ ලතෝනි තියනවා . 90% ඕකව දන්නෙත් නෑ සිංදුවක් අහලත් නෑ. ඔන්න ඔකයි උනේ .
    Ow bung mamath dan thamai Google karala baluwe.. never heard of him.. :confused: Max Payne num dnnawa :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    අපේ උන් වික්ටර් රත්නායක මැරිලා වගේ බුකියේ ලතෝනි තියනවා . 90% ඕකව දන්නෙත් නෑ සිංදුවක් අහලත් නෑ. ඔන්න ඔකයි උනේ .

    මං ඒකෙ අනිත් පැත්ත.

    සිංදු අහනවා ඒවට කැමතියි. හැබැයි නමක් ගමක් දන්නෙ නෑ.
    මූන දැක්කට අඳුරගන්නත් බෑ. 🫢

    ඔය story of life සින්දුවත් ඒ වගේ. ඒ උනාට මුගෙ නම දන්නෙත් මේ නිවුස් එකෙන් 🙈
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,836
    1
    100,251
    113
    33
    Kalutara

    She told me in the morning
    She don't feel the same about us in her bones
    It seems to me that when I die
    These words will be written on my stone -
    liam payne
    ------ Post added on Oct 17, 2024 at 10:28 AM

    2014 දි one direction ලා steal my girl සින්දුව රිලීස් කලේ පන්සලේ කටිනෙ දවසෙ. පෙරහැරට ගිහිල්ලා ඉක්මනට ගෙදර ආවා රෑ රිලීස් වෙන සින්දුවෙ ප්‍රිමියර් එකම යූටියුබ් එකෙන් බලන්න. ඒ කාලෙ වන් ඩිරෙක්ශන් කියන්නෙ පිස්සුවක්.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,974
    6,356
    113
    kandy
    2014 දි one direction ලා steal my girl සින්දුව රිලීස් කලේ පන්සලේ කටිනෙ දවසෙ. පෙරහැරට ගිහිල්ලා ඉක්මනට ගෙදර ආවා රෑ රිලීස් වෙන සින්දුවෙ ප්‍රිමියර් එකම යූටියුබ් එකෙන් බලන්න. ඒ කාලෙ වන් ඩිරෙක්ශන් කියන්නෙ පිස්සුවක්.
    Ow owww
    Math maara asai podi kaale indan

    Simon ne me set eka ekathu kare. Eda indan awa journey eka maru meyalage. Kadune nathnam ada honda thanaka inna thibba
     
    • Love
    Reactions: Heshan Daminda

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    අපේ උන් වික්ටර් රත්නායක මැරිලා වගේ බුකියේ ලතෝනි තියනවා . 90% ඕකව දන්නෙත් නෑ සිංදුවක් අහලත් නෑ. ඔන්න ඔකයි උනේ .
    Mamath ada mayi ahuwe mehema ekek gena. One direction kiyala band ekak thibuna kiyala nam dannawa