Liberty Plaza එකේ හොද/trusted phone shops මොනවද?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන්ලා Liberty Plaza එකේ හෝ ඒ අවට තියෙන හොද/trusted phone shops මොනවද?
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    එහෙම ඒවා නැනේ මහත්තයා. liberty එකේ හොඳයි කියන ඔක්කොම after service කිව්වම දුවනවා. risk එක දැනගෙන ගන්න ඉතින්. අරම උනා කියලා මිනිස්සු නොගෙන ඉන්නේ නැනේ ඔවගෙන්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    දන්නා කෙනෙක් කියන්නකෝ celltronics කියන shop එක අවුලක් නැද්ද ? උන්ගේ warranty කොහොමද මචන් ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ලංකාවෙ ෆෝන් ගන්න එකම Trusted Shop එකක්වත් නෑ. උඹ කොච්චර හෙවුවත් එච්චර තමයි.

    (ලොකු ගානක් වැඩියෙන් විකුණන Authorized Dealers ලා ටික ඇරෙන්න)
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    එහෙම ඒවා නැනේ මහත්තයා. liberty එකේ හොඳයි කියන ඔක්කොම after service කිව්වම දුවනවා. risk එක දැනගෙන ගන්න ඉතින්. අරම උනා කියලා මිනිස්සු නොගෙන ඉන්නේ නැනේ ඔවගෙන්.
    after service අවුලක් නැහැ... brandnew කිය්ලා refurbished විකුනන්නේ නැති සුවර් තැනක් උනානම් ඇති..:sorry:

    දන්නා කෙනෙක් කියන්නකෝ celltronics කියන shop එක අවුලක් නැද්ද ? උන්ගේ warranty කොහොමද මචන් ?
    උන්නම් හොදයි කියනවා.. ඒත් ගාන වැඩිනේ.. උන්ගේ ගානට තව ටිකක් දාල Authorized Dealer ගෙන්ම ගන්න පුලුවන්...

    ලංකාවෙ ෆෝන් ගන්න එකම Trusted Shop එකක්වත් නෑ. උඹ කොච්චර හෙවුවත් එච්චර තමයි.

    (ලොකු ගානක් වැඩියෙන් විකුණන Authorized Dealers ලා ටික ඇරෙන්න)
    :(
     
    • Like
    Reactions: lgayyamp

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    agent ta wadaa gaana godak adu wennai, refurbish or used nowennai kiyana dekama pawathinna bahane..
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    meke search karoth un karapu hora wada sahena hoya ganna puluwan, thawa google reviews ehemath balapn yanna kalin
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හොර ගුහාවක්

    අඩිය තියන්නේ පරිස්සමින්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    Bamba wala thiyena apple asia eka hodai. DSI eka laga thiyena eka.
    Ungen ganna iphone ekak within warranty period kadila hadanna Singapore yawanna wunoth apita eka hadala enakal use karanna loaner phone ekak denawath ekka. A process eka wenneth free of cost.
     
    • Wow
    Reactions: tha123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    උන්නම් හොදයි කියනවා.. ඒත් ගාන වැඩිනේ.. උන්ගේ ගානට තව ටිකක් දාල Authorized Dealer ගෙන්ම ගන්න පුලුවන්...
    උන්ගේ ලොකු වෙනසක් තියෙනවා මචන්

    Samsung Galaxy A55 5G (8GB + 256GB) Authorized Dealer - 182000/=

    Samsung Galaxy A55 5G (8GB + 256GB) celltronics - 110000/=

    celltronics ලගේ 1 Year celltronics full Warranty තියෙන්නේ හැබැයි Dubai hand carried ඒවා

    මුන් කොහොමද මෙතරම් අඩුවට දෙන්නේ ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ඕකේ කඩවල නම් මාරු වෙනවා.... අද x mobile හෙට xx mobile, අනිද්දා x mobil..... Warranty ගන්න කඩේ බෝඩ් එක දානකන් ඉන්න වෙනවා.
     
    • Haha
    Reactions: supun_sg

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    after service අවුලක් නැහැ... brandnew කිය්ලා refurbished විකුනන්නේ නැති සුවර් තැනක් උනානම් ඇති..:sorry:
    imei check කරල පුලුවන් නේද?
    Sealed pack gaththath sure na. Ethana check karala balanna
    මේකනන් ඇත්ත. යාලුවෙක් 14 එකක් ගත්තා liberty එකෙන්. ඔක්කොම වගේ check කරලා අරන් තියෙන්නේ. ear piece එකේ mike එක බලලා නැ. ඒ වෙලේ sim එකක් දාලා. ගෙදර ඇවිත් sim එකක් දාලා call එකක් ගනිද්දී ඒක වැඩ කරන්නේ නැ. කඩේ එවුන් මාස ගානක් ඇද්දා, රට යවලා තියෙන්නේ, තාමා ආවේ නැ ගගා. හේන සීන් එකක් දාලා වෙන අලුත් එකක් ගත්තේ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    imei check කරල පුලුවන් නේද?

    මේකනන් ඇත්ත. යාලුවෙක් 14 එකක් ගත්තා liberty එකෙන්. ඔක්කොම වගේ check කරලා අරන් තියෙන්නේ. ear piece එකේ mike එක බලලා නැ. ඒ වෙලේ sim එකක් දාලා. ගෙදර ඇවිත් sim එකක් දාලා call එකක් ගනිද්දී ඒක වැඩ කරන්නේ නැ. කඩේ එවුන් මාස ගානක් ඇද්දා, රට යවලා තියෙන්නේ, තාමා ආවේ නැ ගගා. හේන සීන් එකක් දාලා වෙන අලුත් එකක් ගත්තේ.
    :shocked: :shocked: :shocked: