green ware kohomda?
green ware kohomda?
Kollupitiya thiyena Cellmart kiyana shop eka hondaida bn![]()

Bump....image akak hadala upload karapan...fb ake share karamu


Guyz.. please share this with ur friends and aware of this fake seller..!!
![]()


ඒක ගන්නවයි කියලා කන්ෆර්ම් කලොත් ඒකට වෙන ෆෝන් එකක් දෙන්නේ නැතුව අර ෆෝන් එකම දෙනවා.. මේකේ තියෙන අවාසිය කියන්නේ කලින් ඇවිල්ලා මේ ෆෝන් එක 10 දෙනෙක් චෙක් කරලා ගියා නම් තව කෙනෙක්ට කොහොමද මේක බ්රෑන්ඩ් නිව් කියලා විකුනන්නේ
අර ගන්න එකා ගන්නේ හැමෝම test කරලා බලපු සාම්පල් එකක් වගේ..![]()
