Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    oww liberty eke wena than walata wada 3000rs witara aduwen denawa tamay.. mamath sony ekak gatta but me wade nam une naha tawama
     

    Night.Wolf

    Member
    Jan 28, 2016
    23
    7
    0
    Guyz.. please share this with ur friends and aware of this fake seller..!!:oo::oo:

    i6h6dx.jpg
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒක ගන්නවයි කියලා කන්ෆර්ම් කලොත් ඒකට වෙන ෆෝන් එකක් දෙන්නේ නැතුව අර ෆෝන් එකම දෙනවා.. මේකේ තියෙන අවාසිය කියන්නේ කලින් ඇවිල්ලා මේ ෆෝන් එක 10 දෙනෙක් චෙක් කරලා ගියා නම් තව කෙනෙක්ට කොහොමද මේක බ්‍රෑන්ඩ් නිව් කියලා විකුනන්නේ :angry::angry::angry:

    අර ගන්න එකා ගන්නේ හැමෝම test කරලා බලපු සාම්පල් එකක් වගේ.. :angry::angry:

    එහෙම වෙලාවට කියපන් ඉතින් වෙන එකක් දෙන්න කියලා
    මම නම් මොන දේ ගන්න ගියත් පැකින් පිට ඉල්ලන්නෙ :)