Libon Free Calls..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Libon


    Libon.jpg



    මචන්ලා මෙන්න තවත් promotion එකක. මේක IOS(apple) සහ Android මොබයිල් තියන අයට.

    http://www.libon.com/


    Android
    https://play.google.com/store/apps/details?id=lifeisbetteron.com&hl=en

    IOS
    https://itunes.apple.com/kw/app/libon-smart-voicemail-free/id402167427?mt=8


    මේකේ 31 December වලට කලින් ඔයාලගේ මොබිලේ market එකේ Libon කියල search කරලා download කරගන්න. එයාල මස 6 ක , මාසයට 60min වෙන්න free Calls දෙනවා. හැබයි හැම රටකටම නෙවෙයි.

    මෙන්න free දෙන රටවල්.



    Australia
    Austria
    Belgium
    Canada
    China
    Croatia
    Czech Republic
    Denmark
    France
    French Guiana
    Germany
    Greece
    Guadeloupe
    HongKong
    Hungary
    India
    Ireland
    Luxembourg
    Martunqe
    Mayotte
    Netherlands
    Philippines
    Poland
    Portugal
    Puerto Rico
    Reunion
    Romania
    Saint Barhelemy
    Saint Martin
    Saint Pirre
    Singapore
    Slovakia
    Spain
    Sweden
    Switzerland
    Thailand
    United Kingdom
    United States
     
    • Like
    Reactions: urajdrlk and noone

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Rep+ තවම ට්‍රයි කරලා බැලුවේ නෑ.... ඔබාමා අංකල්ට කෝල් එකක් දෙන්න ඕනා...... :P
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේක එලකිරි වගේ වැඩ.
    මම අද france වලට කල්ල් එකක් ගත්තා.