මෙන්න අලුත්ම බඩ්ඩක් free call ගන්න පුළුවන් මේකෙන් අපේ උන්ට free කිව්වොත් ඊට වඩා දෙයක් නොමැත
මේක එලටම වැඩ Tested By me 
හැබැයි මේක Android කට්ටියටයි Apple කට්ටියටයි පමණයි මේ වෙනකන්
BIGO:Free Phone Call&Messenger
Download For Android - Link
Download For Apple - Link
ඉස්සර වෙලාම තියෙන්නෙ register වෙන්න
හැබැයි verify කරන msg එක එන්න විනාඩි 10-20 අතර කාලයක් යනවා
බය වෙන්න එපා verify msg එක අනිවර්යෙන් එනවා 
උබල ලොග් වෙලා කැරකෙනකොට earn credits Bonus එහම ගිහින් බලල check කරනකොට credits 800 Free හම්බවෙනවා මේක හම්බවෙන්නේ නිකන්ම උබලට මොනවත් කරන්න ඕනේ නෑ ටිකක් time යනවා මේකටත් 10-20
ඒ 800 හම්බවුනා කියන්නේ calls ගන්න පුළුවන් උබලට ඕනේ රටකට

( limited Country For Now but most of countries there
)
නොමිලේ sms පුළුවන් කියල තියනව ඒත් මම තවම try කරලා නෑ
try කරලා මටත් කියපල්ලා පුලුවන්ද කියල

තව දෙයක් earn Credits Bonus කියන එකේ invite Immediately එකත් මම කරලා බලල නෑ
මම හිතන විදිහට කට්ටියට invite කලොත් points හම්බවෙයි
බලල කියාපල්ල මටත් 
මේ තියෙන්නෙ මුන්ගෙ Original Site එක - Link
මේ fb එක - Link
දැන් තියෙන්නෙ මට ස්තුති කිරීමයි
මේක ඔබලා ඔබේ නම සදහන් කර යන්න 

)නොමිලේ sms පුළුවන් කියල තියනව ඒත් මම තවම try කරලා නෑ