Library management system 

මචන්ලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා.library එකක් computerized system එකකින් run වෙනවා කියල හිතමු.දවසක් (උදේ ඉදන් හවස් වෙනකම්.) power cut එකක් ගියොත් කොහොමද මේ library එක run කරන්නේ.? (මේක රජයේ පුස්තකාලයක් බැවින් generator නොමැත.)(එක විනාඩි 10 කට පොත් 50,60 ක් එහා මෙහා වෙන ලිබ්‍රර්ය් එකක් )